හා හා අම්මගේ හොද පුතානේ..හෙහෙ නැ හෙට අම්මලා මගෙ ගෙදර එනවා උදෙන්ම, ඉතින් මං වෙලාසනින් නිදාගන්න ඔනෙ
අනික මං නැ කියලා පඩු නැ ඔයි, මං නැති උනාම පොස්ට් වැඩිය නැ, එ කියන්නෙ එලකිරි එක ෆාස්ට්![]()
ලොල් අනිත් එක අද උදෙ නිසා රෙඩියො අහන්න එයි උන්
![]()
එහෙනම් වේලාසනින් නිදාගනින්...පුළු පුළුවන් වෙලාවට මේ පෙත්තට පහත් වෙයන්කෝ...






.ඔයාලා ඉන්න රටවල් ටිකේ ටයිම් එක කියන්නෝ

... ගහමු...!!!
.මගෙ පෞද්ගලිකත්වයට හානියක් වෙනවා,