trial test

mercury

Junior member
  • Oct 31, 2007
    291
    6
    18
    මචන්ලා අපිට driving license trial දවසේ මොනවද කරන්න තියෙන්නේ? මම සැහැල්ලු වාහන දැම්මේ. trial එක පාස් වෙන්න උපදෙස්ටිකකුත් දෙන්න.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන්ලා අපිට driving license trial දවසේ මොනවද කරන්න තියෙන්නේ? මම සැහැල්ලු වාහන දැම්මේ. trial එක පාස් වෙන්න උපදෙස්ටිකකුත් දෙන්න.
    වාහන එලවන්න ඉගනගනින් බොල! එදාට තියෙන්නෙ වාහනේ එලවන් යන්න
     
    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    gear 3k daala, signal daala, wam paththe line eke hemeeta elawan palayan,, nawaththaddi gate ekak ehema block karanna epaa
     
    Mr.Robet

    Member
    May 8, 2012
    340
    20
    0
    වහල උඩ
    mama van eka 2parak ana gena 3weni para tamai goda giye. e ape learners eke un mata purudhu kale car eka ,mata car eka niyameta puluwan.trayal ekedhi ape un mawa wena learners ekakata set kala.etanadhi mata dune van eka. huru nathi hindha pare yana kota fail una. learners karayagen dena wahane gana ahapan okotama isella.
     
    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    baya nethuwa palayan... learners eke purudu una ekema trial eka pennanna set karaganin. maha durak elawanna denne ne. signal dala parata ganin, wahane koi welawaka hari boka boka gala hittoth fail karanawa.... good luck
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    වාහනේ හෙමීට පාරට ගනින්.
    ගියර් තුන දාපන්.
    ට්‍රයල් බලන එකා කියන වෙලාවට හිමීට අයිනට කරලා නවත්තගනින්. පාරක, ගේට්ටුවක් ඉස්සරහා එහෙම නවත්තන්න එපා. වැඩිදුරක් එලවන්න නෑ. රිවස් එක කරපන් කලබල වෙන්නේ නැතුව.
    මට කෙලවුනේ නවත්තන්න ගිහිල්ලා. එක පාරටම නැවැත්තුවා. සිග්නල් එහෙම දැම්මත් නැවැත්තුවේ පාරේ වැඩියෙන් අයිනට වෙන්න කැලේක. ඉතින් ෆේල් උනා. ආයෙත් දාන්න ඕන.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    වාහනේ හෙමීට පාරට ගනින්.
    ගියර් තුන දාපන්.
    ට්‍රයල් බලන එකා කියන වෙලාවට හිමීට අයිනට කරලා නවත්තගනින්. පාරක, ගේට්ටුවක් ඉස්සරහා එහෙම නවත්තන්න එපා. වැඩිදුරක් එලවන්න නෑ. රිවස් එක කරපන් කලබල වෙන්නේ නැතුව.
    මට කෙලවුනේ නවත්තන්න ගිහිල්ලා. එක පාරටම නැවැත්තුවා. සිග්නල් එහෙම දැම්මත් නැවැත්තුවේ පාරේ වැඩියෙන් අයිනට වෙන්න කැලේක. ඉතින් ෆේල් උනා. ආයෙත් දාන්න ඕන.
    උඹට මොන වාහනද. කරත්තයක් දක්කපන්...... :rofl:;)