E kiwe
Na na mm kalinuth Google one deparak gaththa ekama card eken. Me thiyenneth e card ekama thama. Kapenne na100% sure naha samahara site wala nam card remove karata kapenawa , trial eka cancel nokaroth
Na na mm kalinuth Google one deparak gaththa ekama card eken. Me thiyenneth e card ekama thama. Kapenne na
Email eke awulak machan. Parana use karana gmail ekk pawichchi karanna thama offer eka thiyanawa
උඹ අලුතෙන් හදපු එකක්ද? මගෙත් ළඟදි හදපුවාට 575 මාසෙ තමයි අාවෙ. පරණ, google one subscribe වෙලා නොතිබ්බ එ‍්වට තමයි බබා වගේ මාස 4 ක් 0 ට අාවෙ. Google one අරන් තිබ්බ එ‍්වට එන්නෙ 3250 මාස 2 කට එක. හරියටම එහෙමද දන් නෑ, හැබැයි මට තේරුණ විදිහට නම් එහෙමයි.mata mehema pennawa
Get Gemini Pro and more with a Google AI Pro plan
LKR 575 for 0 months LKR 575 (Special invite offer)
මම කලින් පාවිච්චි කරපුවාට අනුව නම් කිසිම කේස් එකක් යන් නෑ. Storage limit පැනලා මාසෙකින් email එන එක නවතිනවා. එ‍්ක ඉතින් ලොකු අවුලක් නෑනෙ. File අලුතෙන් upload කරන්න බෑ (duh). හැබැයි මකන්න, download කරන්න පුළුවන්. Files delete කරන්නෙ අවුරුදු දෙකක් ගියාට පස්සෙ. හැබැයි අවුරුද්දයි මාස 11 කින් එක පාරක් මාසෙකට ගෙවල renew කරා නම් reset වෙනවනෙ. ඉතින් අවුරුදු දෙකකට පාරක් මාසෙකට ගෙවලා static backup එකක් විදිහට තියා ගන්න කිසිම අවුලක් නැහැ. ඉස්සරහට policy වෙනසක් නොකරොත් එහෙම තමයි දිගටම.guys, meka aran after 4 months renew kare nattan backup walata mokada wenne
dan ma cancel akranna bedaගත්ත අය මතක ඇතුව දවස් 10 කට කලින් cancel කරන්න note එකක් දාල තියන්න desktop එකේ or table එකේ
https://play.google.com/store/account/subscriptionsAdee thanks.. Gaththa..
Card eka cancel karanna bh neh..![]()
16 Jan neh Renew wenawa kiyala thiyenne.. ita kalin kalama hari neda bn..https://play.google.com/store/account/subscriptions
පුලුවන් බන් ඔය ලින්ක් එකෙන් ගිහින්, සබ්ක්‍රිප්ශන් එක කැන්සල් කරලා මුලින්, ඉට පස්සෙ කාර්ඩ් එක රිමුව් කරන්න පුලුවන් උනා..
oo,16 Jan neh Renew wenawa kiyala thiyenne.. ita kalin kalama hari neda bn..
,කාර්ඩ් එකත් අයින් කරා ඊටපස්සෙ.| Canceled Your subscription will end on Jan 16, 2026 | Resubscribe Manage |
Thanks Mchn.. Mamath kala..oo,
මම නම් සබ් කරා, කැන්සල් කරා ටික වෙලාවකින්.,කාර්ඩ් එකත් අයින් කරා ඊටපස්සෙ.
දැන් පෙන්වන්නෙ
Canceled
Your subscription will end on Jan 16, 2026Resubscribe Manage

google, meta wala credit balance wenawa. salli na kiyala na. e nisa parissamin. lab features walata ehema $1000 credit wenawa.Na na mm kalinuth Google one deparak gaththa ekama card eken. Me thiyenneth e card ekama thama. Kapenne na