2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

Status
Not open for further replies.

Radio

Member
Sep 17, 2010
1,309
128
0
ElaKiri Radio !
Today dj gamaya hosts a Morning show because it's a holiday today and a Random playlist will be played Considering the Poya day also.
Enjoy! And support the host by making comments !
Add dedications !

Hope it will be a show that freshens you up !

We are gonna start the Radio show sharp at 9.00 AM SL Time

* This is recommended!

Listen from Mobile Phones: http://radio.elakiri.com:8000/live or http://radio.elakiri.com:8000/live.m3u

Also you can listen via the chat bar

EEIiB.png

If you are having problems with IDM, Try this out.
it will work like a charm..

QEqP3.jpg

Code:
http://radio.elakiri.com:8000/live?*.mp3
 
  • Like
Reactions: teshan_1994

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මීදුම් දුමාරයේ සින්දුව දෙන්න කසුන්ගේ !! :D

    :yes::yes: මටත් ඕනා........!! :yes::yes:

    කිඹුල් අංකල් සමග කිඹුල් ඈන්ටී ..... ඒ ගීතයට එකතු කර ගන්න.......!! :rofl::P
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    දත් නැතුව සින්දු දත් කිඹුලා සමගින් ... AWAIT !! :D

    අද රෑට යන්නේ තනිකර මොහොදීන් බෙග් මහත්මයාගේ සින්දු තමයි! මොකද දත් කිබුලා නේ කරන්නේ!!
    ස්වදේශි සේවය ඇල්ලුවා වගේ තියෙයි!!
    :rofl::rofl::P:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එල එල බ්ලැක් !! දීපන්කෝ මීදුම් දුමාරයේ සින්දුව කසුන්ගේ !!
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    අද රෑට යන්නේ තනිකර මොහොදීන් බෙග් මහත්මයාගේ සින්දු තමයි! මොකද දත් කිබුලා නේ කරන්නේ!!
    ස්වදේශි සේවය ඇල්ලුවා වගේ තියෙයි!!
    :rofl::rofl::P:P

    අම්මප මටත් ඕක නොහිතුනාම නෙමේ බන් !! :baffled:පෝයට කලින්ම නිදාගන්න පුළුවන් එහෙනම් !! :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මීදුම් දුමාරය denna epaa katawath :p
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මෙන්න මේ සෙට් එකත් කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ ගීතයට එකතු කර ගන්නෝ...... :D :) :yes:

    තරි මාමි සමග තරි ඈන්ටී.....

    හොර නර්ස් kingdewi සමග නර්ස් අක්කා......

    නුවර පැත්තේ විකිලීක්ස් කාරයා සමග කැන්දයා (kandya) , සයෝ , TDM මල්ලි , මහේෂ් සේනාදීර බුවා , නුවර නොවුනත් නුවර කියන සෝමපාලයා........

    අද මන්නාරමේ තෙල් නිධි හොයන්න ගිහින් තියෙන කෝච්චි පෙරේරා සමග පෙරී..... ඈතුලු එලකිරි ට්රෑවලින් ටීම් එකේ ඔක්කොම කට්ටිය.......

    සමග එකී නොකී පෙරකී සියලු එලකිරි සාමාජික ගොබිලන් සමග සාමාජිකා ගොබිලියන්....... :rofl: :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: මටත් ඕනා........!! :yes::yes:

    කිඹුල් අංකල් සමග කිඹුල් ඈන්ටී ..... ඒ ගීතයට එකතු කර ගන්න.......!! :rofl::P

    උඹේ පරණ කැච් එක කොන්ඩේ දිග දයාවතී වත් එකතු කරගන්නද ? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)

    අද රෑට යන්නේ තනිකර මොහොදීන් බෙග් මහත්මයාගේ සින්දු තමයි! මොකද දත් කිබුලා නේ කරන්නේ!!
    ස්වදේශි සේවය ඇල්ලුවා වගේ තියෙයි!!
    :rofl::rofl::P:P

    :oo: යකෝ අකුරු පොඩියට දාපන් අපේ ඈස් පේනවා.......!! :angry::yes:

    කිඹුල් මාමිගේ රේඩියෝ ෂෝ එක පටන් ගන්නකම් ඈගිලි ගැන ගැන ඉන්නේ.......!! :yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Holiday Show with dj gamaya 2 :oo:
    me inne ara kalin kena neweda :baffled::rofl::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙන්න මේ සෙට් එකත් කසුන් කල්හාරගේ මීදුම් දුමාරයේ ගීතයට එකතු කර ගන්නෝ...... :D :) :yes:

    තරි මාමි සමග තරි ඈන්ටී.....

    හොර නර්ස් kingdewi සමග නර්ස් අක්කා......

    නුවර පැත්තේ විකිලීක්ස් කාරයා සමග කැන්දයා (kandya) , සයෝ , TDM මල්ලි , මහේෂ් සේනාදීර බුවා , නුවර නොවුනත් නුවර කියන සෝමපාලයා........

    අද මන්නාරමේ තෙල් නිධි හොයන්න ගිහින් තියෙන කෝච්චි පෙරේරා සමග පෙරී..... ඈතුලු එලකිරි ට්රෑවලින් ටීම් එකේ ඔක්කොම කට්ටිය.......

    සමග එකී නොකී පෙරකී සියලු එලකිරි සාමාජික ගොබිලන් සමග සාමාජිකා ගොබිලියන්....... :rofl: :P

    තොගේ පරණ ලදරන් බස් කටු ටිකත් එකතු කරගනින් බෝතල් පත්තර කඩේට විකුනන්න !! :baffled:
     
    Status
    Not open for further replies.