2012 Aug 31 - ElaKiri Radio ! - Holiday Show with dj gamaya 2

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    කට්ටිය නෑ කිවුව ගමන් තමයි හොරෙන් අහගෙන ඉන්න අය එන්නෙ එළියට :P

    :rofl::P අපි නම් හැංගිලා නෑ..... අහගෙන ඉන්නේ..... නිවාඩු දවසටනේ බං වැඩ වැඩිම...... මේ අපේ කිඹුල් අංකල්ගේ ඩෙස්ක්ටොප් එක හදන ගමන්..... :D
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කට්ටිය නෑ කිවුව ගමන් තමයි හොරෙන් අහගෙන ඉන්න අය එන්නෙ එළියට :P
    ehma oyala kiwwama thamai kattiya enne :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::P අපි නම් හැංගිලා නෑ..... අහගෙන ඉන්නේ..... නිවාඩු දවසටනේ බං වැඩ වැඩිම...... මේ අපේ කිඹුල් අංකල්ගේ ඩෙස්ක්ටොප් එක හදන ගමන්..... :D

    ඔව්නෙ ඉතින් නිවාඩු දැ‍වසෙ ගොඩක් වැඩ තියෙනවනෙ. ‍වැඩ කරද්දිනම් ඉතින් ගොඩක් වෙලාවට ඒ වැඩ විතරයිනෙ. නිවාඩු දවසේ ඉතින් එක එක වැඩනෙ :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,510
    113
    Inside Your Laptop ;)
    10න් 11න් කිඹුල් මාමිට ෂෝ එක නවත්වන්න වෙන එකක් නෑ...... ත්‍රෙඩ් එකේ පෝස්ට් ටික කියවන්නම කිඹුල් මාමිට පැය හය හතක් යයි...... :D :rofl:
     
    Status
    Not open for further replies.