eBay Items Post office එකේද ?

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    BUMP!!!-!!!PMUB
    thumbs_up.gif
    Valuable Post bro!
    thumbs_up.gif

    :cool:REP 7+:cool:
     
    • Like
    Reactions: lakshan000

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    000204AE.gif


    නියමයි ලක්ෂාන් මලයා ,,,,,,,,,,

    මම මේක දැනගන්ඩ ට්‍රේඩ් එකක් දාන්ඩයි හිටියේ ..................

    අහ එළකිරි ... මේකේ තව දන්නා ඕන ඒවා තියනවනම් කියන්න අයියා :D
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    suppa.central mail ex ekata giyama loku ganaka phone ekaknam ethanin poddak shape karahan.ekenma wade karaganna puluwan.salli tikak wayawenwa
    එක ඇත්ත...
    ගොඩක් ඒවාට මුණ බලලා නේ Duty තීරණය කරන්නේ... මොකද අපි ගේන හැම Item එකේම ලංකාවේ Value එක ඒ ගොල්ලෝ දන්නේ නැති නිසා :rofl: ... හිතෙන ගණන් තමා දන්නේ... :D
    කොහොමත් ඕකට ඇතුල් වෙච්ච වෙලේ ඉදන් හම්බු වෙන අය එක්ක හිනා වෙලා සුහදව කතා කරන එක තමා ඇගට ගුණ ;)
     

    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    mama 35k withara ekaka gennaan inne.. ekatath loku ganak tax wadida ban..?

    ඒ ගොල්ලෝ දන්නවනම් ලංකාවේ මේකේ එක 35,000 ක් කියල ඔයාට 1750 - 3000 ත් අතර ගානක් ගෙවන්න වෙයි .
    ශ්‍රී ලංකා ආනයන හා අපනය පාලන දෙපාර්තුමේන්තුවට 1500 වගේ ගානක් ගෙවන්න වෙනවා :)