අනේ උදව් කරන්න.පින්සිද්දවෙයි

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
meka dala essaralama c eke mp3 witharak Recover karanna..

Code:
http://thepiratebay.se/torrent/7083361/GetData.Recover.My.Files.v4.9.4.1343.Cracked-MAZE
 

panadure

Member
Jun 15, 2007
38
3
0
මචන් උබට පුළුවන් RECOVER FILES SOFTWARE 1 use කරන්න හැබයි HARD DISK 1 PARTITION කරලා තියෙන්න ඕනේ මොකද RECOVER FILES SAVE කරන්න වෙන්නෙය් අනිත් PARTITION 1e.
 

Santa

Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    machan photos nam 99.9% recover kara ganna puluwan.... mamath kala.... mp3, films (media files) unath ganna puluwan habai ewala quality eka kohoma weida dan ne.....
    Code:
    http://www.filefactory.com/file/10wi6pydyv7f/n/GDRMF4.9.4.1343.rar
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන් උබට පුළුවන් RECOVER FILES SOFTWARE 1 use කරන්න හැබයි HARD DISK 1 PARTITION කරලා තියෙන්න ඕනේ මොකද RECOVER FILES SAVE කරන්න වෙන්නෙය් අනිත් PARTITION 1e.
    pen ekakata vage ganna barida:confused:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    තොට ඔහොම නෙවේ වෙන්න ඕනෙ ගස් කිකිලි :lol::lol::lol:
    මට කොරපු දේවල් වලට ඔය විපාක දෙන්නෙ..
    4.gif
    මම කිව්වෙ අකුණු සන්නායකයක් අරං ready වෙන්න කියල :rofl: ඕක sample එකක් පමණයි..:rolleyes::rofl:

    stellarwindows300x300.png


    Download

    ඕක download කරගන්න දරුවා..:rolleyes:
    password එක : sachith19920726

    SPWDR_dataRecovery_640_tcm12-137497.JPG


    Formatted/Lost Files & Folder Recovery කියන එක click කරලා recover කරගනිං දරුවා..
    ඕක තමා ලෝකෙ දැනට තියන හොදම recovery software එක :oo:
    ඔකට recover කරල දෙන්න බැරි උනොත්

    පැනපන් ලිදේ :rofl:

    තොට ඔහොම නෙවේ වෙන්න ඕනෙ ! :lol::lol:
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    th_Happy_worker.gif
    හිතුවා වගේම වැඩේ සාර්ථකයි මචන්ලා.දැන් තමයි ඇඟට පනක් ආවේ.උදව් කරපු.බම්පි ගහපු සේරටම බොක්කෙන්ම තැන්කු වේවා
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    recovery soft ekak hoyapann.. elakiri wage wada.. mageth ohoma wela hena watina files tikak ape malli kenek ta kiyala recover kara gaththta.. 80 gb withara thibba.. okkoma recover wuna samahara videos arenna :) good luck!
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    මෙහෙමයි Format වර්ග දෙකක් තියෙනවා, ඔයා කරේ Full Format නම් Data Recover කරගන්න බෑ, Quick Format නම් Recover කරගන්න පුලුවන් නමුත් ඒ Data මත වෙනත් ඒවා Overwrite වෙලා නැත්නම්. මේකට use කරන්න Recuva Software ඊට පස්සේ Deep Scan එකක් කරලා බලන්න..
    මීට පස්සේ මතක ඇතුව Password එක කොහේ හරි ලියලා තියාගන්න නැත්නම් Recovery Disk එකක් හදලා තියාගන්න. Recovery Disk එකක් හදන්න ඕනේ නම්
    "Control Panel\All Control Panel Items\User Accounts"
    Windows 7 වලට, මේතනට ගිහින් වම් පැත්තේ "Create a password reset disk" එක ඔබන්න. :-)
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    :D මේක දැක්ක හැටියෙම මට මතක් වුනේ පිං සිදු වන්නේ අනේ බාල ළමුනේ කවි එක lol
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    මෙහෙමයි Format වර්ග දෙකක් තියෙනවා, ඔයා කරේ Full Format නම් Data Recover කරගන්න බෑ, Quick Format නම් Recover කරගන්න පුලුවන් නමුත් ඒ Data මත වෙනත් ඒවා Overwrite වෙලා නැත්නම්. මේකට use කරන්න Recuva Software ඊට පස්සේ Deep Scan එකක් කරලා බලන්න..
    මීට පස්සේ මතක ඇතුව Password එක කොහේ හරි ලියලා තියාගන්න නැත්නම් Recovery Disk එකක් හදලා තියාගන්න. Recovery Disk එකක් හදන්න ඕනේ නම්
    "Control Panel\All Control Panel Items\User Accounts"
    Windows 7 වලට, මේතනට ගිහින් වම් පැත්තේ "Create a password reset disk" එක ඔබන්න. :-)
    kawuda kiyanne full format kalama recover karanna ba kiyala? lol
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    මචන්, Easy Recovery Professional කියන සොෆ්ට්වෙයා එකෙන් ඕක ගොඩ දා ගන්න පුලුවන්..... :yes:
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    kawuda kiyanne full format kalama recover karanna ba kiyala? lol


    මම කියන්නේ.

    Hard Disk එකක (Magnetic) Data Store වෙන්නේ 1, 0 විදියට. මේක bits වලින් පවතින්නේ. සාමාන්‍යයෙන් Empty Hard Disk එකක තියෙන්නේ වැඩිපුරම 0 (ආරෝපණය වෙලා නැති). Data ,Hard Disk එකකට Write කරන විට Data අනුව Hard Disk එක 1 වලින් පිරෙනවා (ඒ කියන්නේ අදාළ bits charge වෙනවා). හිතන්න අපි ගත්තා කියලා
    A අකුර. මේක පවතින්නේ Hard Disk එකේ 01000001 මේ විදියට. ASCII හැම තිස්සෙම 1 byte ගන්නවා (එක අකුරටකට) Unicode 2 bytes ගන්නවා(එක අකුරටකට). දැන් මම ලිව්වොත් මේ විදියට.

    my username is bigtop
    මේක ASCII වලින් store වෙනකොට hard disk එකේ පවතින්නේ මේ විදියට
    0110110101111001001000000111010101110011011001010111
    0010011011100110000101101101011001010010000001101001
    0111001100100000011000100110100101100111011101000110
    111101110000


    hard disk එකේ චුම්බක අග්‍රය මගින් platter එක මත තියෙන 0 1 කරගෙන යන එකයි එතකොට මේතන සිද්ධ වෙන්නේ එහෙම වෙලා තමයි Data Store වෙන්නේ.

    මේක ඇත්තටම Software වල 1, 0 වගේ නෙවෙයි මෙතන තියෙන්නේ ආරෝපණය වීමක්. ආරෝපණය full වුනාම එක 1, නැතිවුනම 0. නමුත් භාගෙට ආරෝපණය වෙන්නත් පුලුවන්
    මේක 0.3 වගේ. recover කරන එකෙන් කරන්නේ මේ බාගෙට ආරෝපණය වෙලා තියෙන bits amplify (වර්ධනය) කරලා 1 close කරලා ගන්න එකයි එතකොටයි Recover කරගන්න පුලුවන්. ඉතින් ගොඩක් Full Format කරන Software වලින් කරන්නේ මේ charge එක 0 ටම යවන එකයි ඉතින් ඒක නිසයි අමාරු Full Format කරලා තියෙන Hard Disk එකක Data Recover කරගන්න..