2012 Sep 01 - ElaKiri Radio ! - Back Pack with GIhan GTR

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    smith1.gif

    Will Smith :lol:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ekane..mata net connection 1 nathiwa thibbe..appachchi man 1 tharaha wela wifi1 galawala thibbe..eye achchita skype call karana ona kiyala amaruwen 1 set karagaththa..enisa shape1 thiyagana ona..thama api eyagenne yapenne..:(:(
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඒක නම් මටත් තියනව බන් :rofl:

    ආහ් එහෙනම් මචන් සෙනසුරාදා දවස් වල එලඟි තෙල් එක්ක කපුටන්ට කිරිබත් උයලා ගුලි හදලා උදේට දියන්. ඊට අමතරව සෙනසුරදා දවස් වලට ගලාගෙන යන වතුරේ ඉන්න මාලුන්ට කන්න පොරි දපන් සෙනසුරු අපල අඩුවෙනවලු :yes:

    අම්මලා ගිහින් ගිය සතියේ මගේ වෙලාව බලන් ආවා එතකොට ඔය දේවල් කරන්න කිව්වලු :yes:
     
    Status
    Not open for further replies.