2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ ළඟ ඉන්නවනම් මට කාලය යන් නෑ
    දිනා ගන්න ඔබ හැර මට වෙන කිසිවක් නෑ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හි හි එල එල සුපුනාz

    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හිකිස් මම බැලුව කව්ද කියල මූ ඇවටරේ වෙනස් කරගෙන නේ ? :P උඹ අහපන්කෝ බාගෙන අහවල් එකටද මේකට රිංගුවේ ? :angry:
    අහවල් එකට නෙමේ බොල ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ අලුත් සහෝදරි නේ අද කරන්නේ එළ, නියමේටම ගිය පාර වගේ උදේ වෙනකම් ම කරගෙන යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නම්.
    අපි ත්‍රේඩ් එකේ හිටියේ නැති වුනාත් අහගෙනයි ඉන්නේ.
    එළ සහෝදරි එළ.

     
    Status
    Not open for further replies.