2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හෙට ඉස්කෝලේ යන්න තියෙනවා අද ඉතින් රැ වෙනකන් ඉන්න වෙන්නේ නැහැ :oo::oo:

    අද රෑ වෙනකන් ඉඳල හෙට ඉස්කෝලෙ ගිහින් නිදා ගත්ත නම් හරි :D
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඇත්ත ඇත්ත අපේ රටේ නායකය ගැන කියන උදාරතර ගීතයට ප්‍රමුඛථාවය දෙන්න කවුරුත්

    ඒකනේ බන්....

    පොඩ්ඩක් හිටපන් බන් ඩවුන්ලෝඩ් කරල දෙයි :lol:

    :nerd::nerd::nerd:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    avatar54046_3.gif

    අපිව පේන්නේ නැදදToo_Little නංගියේ මට මේ සිංදුව ඕනේ:rolleyes::rolleyes::rolleyes:
    අහන්න ආදරේ තරම්
    මගේ ආදරනීය නිශී වෙනුවෙන්:(:(:(
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    avatar54046_3.gif

    අපිව පේන්නේ නැදදToo_Little නංගියේ මට මේ සිංදුව ඕනේ:rolleyes::rolleyes::rolleyes:
    අහන්න ආදරේ තරම්
    මගේ ආදරනීය නිශී වෙනුවෙන්:(:(:(
    ඉවසන්න ඉවසන්න :D ඉක්මනට දෙයි
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    මට මේ සින්දුවවත් දෙන්නකෝ...
    …Imasha Muthukumari ගේ Sandak Wenna සින්දුව තමා ඔනේ.
    …online ඉන්න ඔක්කොම එකතුකර ගන්නවා..


    Sandak_Wenna_Imasha_Muthukumari.jpg
     
    Status
    Not open for further replies.