කවුද බං මේ සිංදුව ඉල්ලුව ගොබ්බයා ? ජාතික ගීතයක් වගේ නේ.
sira ban

කවුද බං මේ සිංදුව ඉල්ලුව ගොබ්බයා ? ජාතික ගීතයක් වගේ නේ.

සින්දුව හොඳද ?![]()

මං කසුන්ගෙ රොමැන්ටික් ඔපෙරා ඇල්බම් එකේ කැමති එකම සිංදුව 
apooooooooi kawda meka illuweee :/




ලොල්ලන්ගේ ඩාතික ගීය....ආයුබෝවේවා මහරජානෙනි..........මල් බබෝ..ඔන්න අපේ සින්දුව දුන්නා![]()




haddyyane
දමිත් අසංකගේ ආදරේ හිතෙනවා ඕනේ ..........



දෙනවා දෙනවා අහගෙන ඉන්නකෝ!!!!!!!sira ban![]()

අද චිත්තයක් කරන හින්දා කට්ටිය වැඩි නේ බං චාර්ටර් වගේ.![]()