2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :D රොමැන්ටික ඔපෙරාවේ සින්දු ටිකක් සංයමයෙන් ඇහුවොත් තව හොඳ සින්දු තියෙනවා මල්ලි !! :yes:

    ඔව් තව මං ටිකක් කැමති දෙකක් වගේ තියෙනව. සමහරවිට අදිනව වැඩි නිසා ද දන්නෙ නෑ මං කැමති නැත්තෙ වැඩිය. :rolleyes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අනේ මන්දා බං වෙන දවස් වලට කට්ටිය එක්කර ගන්න ගෙවල් වලට යන්නත් වුනා. :dull:

    එහෙම තමයි බන් කෙල්ලො රේඩියෝ කරනකොට ඉල්ලුම වැඩියි :dull:
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අනේ මන්දා බං වෙන දවස් වලට කට්ටිය එක්කර ගන්න ගෙවල් වලට යන්නත් වුනා. :dull:

    අනිත් දවසේ එක් කරගන්න ඕනි උනොත් ගවුම් කෑල්ලක් සෙට් කරගමු :P
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    නන්ගියෝ...මෙන්න මේ සින්දුව දෙන්නකෝ........මරීනට කැමති සේරම එකතු කර ගන්නවා

    Tom Boxer & Morena - Voulez Vous (feat Meital de Razon)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ♪♪ දුක දරා ගන්නට හිත හයිය නැහැ...♪♪

    Lecry.gif
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    එහෙම තමයි බන් කෙල්ලො රේඩියෝ කරනකොට ඉල්ලුම වැඩියි :dull:

    ඇති යාන්තම් සතියකට එක කෙල්ලෙක් ඉන්නේ, නැත්නම් මුන් හැමදාම පොලිම් දාලා ගෙවල් වලිනුත් පන්නයි බං හැබෑවටම. :dull:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හෙමිහිට පපුව මත කණ තියා අහන්න ආදරේ තරම්.......:love::love::love:
     
    Status
    Not open for further replies.