2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    නන්ගි ඔන්න ඔය සෙක්සො බිට් එක දෙන්න කො
    සාටන් අක්කගෙ
    මයෙ අක්කි උම්මහ

    කුණුහරුප කියන්නේ නැතිව ඉල්ලන එකක් ඉල්ලපන්, මගුලක් කතා කරනවා මෙතන :frown:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Too-Little නංගී ඔයා චන්දේ ඉල්ලන්න මම දෙන්නම් එකෙන්ම:yes::yes::yes: හැබැ‍‍යි මේ සිංදුව දුන්නට පස්සේ:P:P
    ඇස් ආදරෙන් පුරෝනා සිංදුව දෙන්න
    මගේ ආදරනීය දිනිති වෙනුවෙන්:love::love::love:.

    අනේ මේ එකට වඩා එකෙක්ට දෙන්න කලින් අනිත් උන් ඉල්ලපු ඔක්කොම දෙන්න කියපන්.. උඹට රට වටේම කෙල්ලොන බන්:P:P:P:D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    නන්ගියෝ...මෙන්න මේ සින්දුව දෙන්නකෝ........මරීනට කැමති සේරම එකතු කර ගන්නවා

    Tom Boxer & Morena - Voulez Vous (feat Meital de Razon).
    ඉවසපන් ඉවසපන් ඉක්මනට දෙයි :yes::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    393yu9984.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    එක මිසක් උඹ පොස්ටරේ අලවාගෙන ජයවේවා කිව්වාම මම හිතුවේ වෙනත් දෙයක් බං, ඔව්, බං එවුන් කොහෙද හරියට වැඩක් කලේ ගමයා හෙළුව පෙන්නාගෙන ඉන්න විතරයි දන්නේ අනිත් එකා ආපු ගමන් ම වැඩේ කා ගත්තා.
    :dull:
    ah ubla ithin waradiyatamane hithanne api gana:frown::frown:.gamayath hodhata kara ban u mage sinhuwa dunne naethi eka thmayi awula ekama:P:P
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    නංගො ආදරය කියන දෙ එහෙම Explain කරන්න බැ :no::no:
    ආදරය ගැන මෙලො සසරක් නොදැන හිටපු මට ආදරය ඉගැන්නුවෙ, එ ආදරෙ පාර පෙන්නුවෙ මගෙ සුදු කෙල්ල විනාශ්වරි තමයි :love::love:

     
    Status
    Not open for further replies.