2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little

Status
Not open for further replies.

AWRORA

Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මේක දෙන්නැද්ද.........
    crying_baby.jpg

    නන්ගියෝ...මෙන්න මේ සින්දුව දෙන්නකෝ........මරීනට කැමති සේරම එකතු කර ගන්නවා

    Tom Boxer & Morena - Voulez Vous (feat Meital de Razon)
    crying_baby.jpg
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    2zyftpg.png

    අනේ මේ සොරි මම EK එකට අලුත්...
    දන්න කෙනෙක් කියනවද මෙතන මොකද්ද වෙන්නේ කියලා..

    ..................................................​

    Welcome to ElaKiri Interactive Radio :cool:
    :rofl::rofl:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ලංකාවෙ ඉන්න ගොඩක් අයට තියෙන්නෙ Limited Bandwidth එකක් නිසා තමයි ඔය අවුල තියෙන්නෙ. ස්පීඩ් එකට වඩා එයාලගෙ Bandwidth එක ඉක්මනට ඉවර වෙනව ඔය වගේ ඉමේජස් ලොඩ් වෙන්න ගියහම.
    :yes::yes::yes: ow
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මම කට්ටා;13334039 said:
    මොකක්ද බන් ඒ සිංදුව:P... මම නම් අහල නැද්ද කොහෙදෝ:P:P:P
    කතා කරන ලස්සන..............:angry:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මේක දෙන්නැද්ද.........
    crying_baby.jpg

    නන්ගියෝ...මෙන්න මේ සින්දුව දෙන්නකෝ........මරීනට කැමති සේරම එකතු කර ගන්නවා

    Tom Boxer & Morena - Voulez Vous (feat Meital de Razon)
    crying_baby.jpg
    ‍තෝ කුණුහරුප අහන්නෙ නැතිව මගේ ඉල්ලපිය...
    මට යන්න ඕන යකෝව්....
     
    Status
    Not open for further replies.