මම කට්ටා;13335241 said:මගේ පාලු වෙලා නෑ එහෙනම්..
''ඉඳීවි කොතනක හෝ හිමි කාරයා ඔබත් ඔබේ නමින්''


ඉඳීවි ඉඳීවි ඒ එන තුරා.. හිත හදා ගෙන ඉන්න....
මම කට්ටා;13335256 said:ඉතින් බන් කෙල්ලෙක් නෑනේ අහන්න..
පුලුවන්නම් හොයලා දියන්කෝ අය්යේ..
අනේ වස්තුවෙ එහෙම කොහොමද ලව් කරන්නෙ..
උඹට කවදා හරි වෙන්නෙ නෝනට බයේ ජීවත් වෙන්න..


na ea dunne fly![]()
![]()

මම කට්ටා;13335272 said:අනේ මේ ඒවා කොහෙද කණට එකක් දීලා දොට්ට දන්නේ... සද්ද බද්ද දන්න ආවොත් මම හෙන දරුණුය්


එහනම් තත්පරයට අයකරන පැකේජ් එකකින් ගනින් හොදේ![]()
එල එල, මම නම් බිවුවෙ නෑ ටිකක් කාලෙකින්. තව ටිකක් කල් බොන්නෙ නැතිව ඉන්න ඕනෙ