2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Hii ...
    අදත් ශෝ එක ලස්සනට කරගෙන යනවා......

    මට දෙන්නකො රූකාන්ත මහත්තයා‍ ගායනා කරන සුවද දැනී දැනෙනවා කියන ගීතය....
    මේ ගීතයට මං එකතු කර ගන්නවා , ටූ ලිට්ල් නංගි,සයෝ අක්කා, තරි අංකල්,රත්නෙ අංකල්,දත් මහතා,කොස් පොල්,සන් බෝයි,ඇතුළු මැරීඩ් ක්ලබ් එකේ හැමෝම

    සහ මේ වෙලාවෙ රේඩියෝ එක අහන හැම දෙනාමත්.. :yes::D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබ ළඟ නැති මේ සසරේ
    තනිකම දැනුනා අඳුරේ
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13335301 said:
    අපෝ මේ සුපුනා නම් පාප මිත්‍රයෙක් වගේ.. අනුන්න්ට පොවන්නමය් හදන්නේ.. ''පුතා මම කලිනුත් ඔයාට කියලා තියෙන්නේ.බොන්න එපා කියලා හරිය.''

    551795_10151125634524347_146221363_n.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bonna epa bn ohoma :P man wage idapn :yes::yes:
    ආ... උඹගෙ හැටි මම නොදන්නවයි.. :dull:

    එල එල, මම නම් බිවුවෙ නෑ ටිකක් කාලෙකින්. තව ටිකක් කල් බොන්නෙ නැතිව ඉන්න ඕනෙ
    මමත් අද විතරයි හෙට නෑ බොන්නේ..:rofl:

    මම කට්ටා;13335241 said:
    මගේ පාලු වෙලා නෑ එහෙනම්..

    ''ඉඳීවි කොතනක හෝ හිමි කාරයා ඔබත් ඔබේ නමින්''
    සිංදුව කෑවා... ඉඳීවි කොතැනක හෝ හිමි කාරයා උපන් ඔබේ නමින්.. :angry:

    මම කට්ටා;13335256 said:
    ඉතින් බන් කෙල්ලෙක් නෑනේ අහන්න.:lol::lol:.
    පුලුවන්නම් හොයලා දියන්කෝ අය්යේ.:P:P.

    Club Kama Colombo පල
    Phone +94112339118 or 0776298965
    Email [email protected]
    Website http://kamacolombo.com/

    :rofl:

     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    නංගි අපිටත් අහන්න ලස්සන සිංදුවක් දෙන්න. අපි දුර රටක ඉදල තමයි එළකිරයට සෙට් වෙලා ඉන්නේ. පුලුවන්නම් මිල්ටන් මහත්තයගේ “මා නෙත් කැදැල්ලේ “ සිංදුව දෙන්නකෝ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මතකයි ඔබේ සුදු අතගෙන පියමැන්නා..
    පොද වැස්සක අපි දෙන්නා :love:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අනේ යකෝ. පඳුරකට පයින් ගැහුවම කෙල්ලො දුසිමක් විසි වෙයි.

    අපෝ එහෙම කෙල්ලෝ එපා මචා...
    ගතියය් ගුණයය් බලන්න ඕනා:yes::yes:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මම කට්ටා;13335339 said:
    අපෝ එහෙම කෙල්ලෝ එපා මචා...
    ගතියය් ගුණයය් බලන්න ඕනා:yes::yes:

    උඹෙ වයස කීයද බන්? :P
     
    Status
    Not open for further replies.