Ado ehemada...mama link eka demmane...hitu balanna..![]()
adeeee boz poddak balanan api dennama ekak illamu natnam


Ado ehemada...mama link eka demmane...hitu balanna..![]()


මේ ගීතයට මං එකතු කර ගන්නවා , ටූ ලිට්ල් නංගි,සයෝ අක්කා, තරි අංකල්,රත්නෙ අංකල්,දත් මහතා,කොස් පොල්,සන් බෝයි,ඇතුළු මැරීඩ් ක්ලබ් එකේ හැමෝමHii ...
අදත් ශෝ එක ලස්සනට කරගෙන යනවා......
මට දෙන්නකො රූකාන්ත මහත්තයා ගායනා කරන සුවද දැනී දැනෙනවා කියන ගීතය....


මම කට්ටා;13335301 said:අපෝ මේ සුපුනා නම් පාප මිත්රයෙක් වගේ.. අනුන්න්ට පොවන්නමය් හදන්නේ.. ''පුතා මම කලිනුත් ඔයාට කියලා තියෙන්නේ.බොන්න එපා කියලා හරිය.''
bonna epa bn ohomaman wage idapn
![]()

එල එල, මම නම් බිවුවෙ නෑ ටිකක් කාලෙකින්. තව ටිකක් කල් බොන්නෙ නැතිව ඉන්න ඕනෙ

මම කට්ටා;13335241 said:මගේ පාලු වෙලා නෑ එහෙනම්..
''ඉඳීවි කොතනක හෝ හිමි කාරයා ඔබත් ඔබේ නමින්''

මම කට්ටා;13335256 said:ඉතින් බන් කෙල්ලෙක් නෑනේ අහන්න..
පුලුවන්නම් හොයලා දියන්කෝ අය්යේ..

ඉඳීවි ඉඳීවි ඒ එන තුරා.. හිත හදා ගෙන ඉන්න....
![]()


අනේ යකෝ. පඳුරකට පයින් ගැහුවම කෙල්ලො දුසිමක් විසි වෙයි.

මම කට්ටා;13335339 said:අපෝ එහෙම කෙල්ලෝ එපා මචා...
ගතියය් ගුණයය් බලන්න ඕනා







