2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    dancing.gif
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් යනවා මචන්ලා, ටූ ලිට්ල් නියමෙට ශෝ එක කලා අද. තෑන්ක්ස්.
    Good Night, Sweet Dreams.
    බුදු සරණයි. දෙවි පිහිටයි.
    Adios Amigos

    එල එළ අයෙ එහෙනම් දවසක සෙට් වෙමු... ගුඩ් නයිට්...
    000203F3.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මමත් යනවා මචන්ලා, ටූ ලිට්ල් නියමෙට ශෝ එක කලා අද. තෑන්ක්ස්.
    Good Night, Sweet Dreams.
    බුදු සරණයි. දෙවි පිහිටයි.
    Adios Amigos


    එලකිරි සුපුනා
    හැමදාම වගෙ හෙටත් ලොවෙත් වරෙන්z මචන්z
    බුදුසරණයි සුපුනා
    ජයෙන් ජය!!!
    Adios broda
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මටත් යන්න ටයිම් එක හරි වගේ..
    හැමදාම වගේ අදත් වැඩ කරන ගමන් මේ පැත්තට ආවෙ..
    ඒක නිසා දුකින් හරි යන්න වෙනවා.. :(

    එහෙනම් හැමෝටම බුදු සරණයි!
    දෙවි පිහිටයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    ඒ වගේම සියළු දෙනාටම සුභම සුභ රාත්‍රියක්, සුභම සුභ දවසක්..
    මතක් කරන්න ඕනි Too Little නංගි ඔයා ලස්සනට Show එක කරනවා.. ඔයාටත් හදවතින්ම සුභ පතනවා.. මේ වගේම ලස්සනට ඉදිරියටත් වැඩ සටහන් කරන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම CrazyBuddyයා යනවා රැකියාවේ නිරත වෙන්න..
    සියලු දෙනාටම ජයෙන් ජය..!
    :love:
    ටටා.............. :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    BLACKLIST_MEMBER has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.
    මෙන්න මේ සින්දුව ඉක්මන්ට අපිට දෙන්න...
    මාවයි බ්ලැකාවයි ජීඑෆ්එච්වයි ඔය ඉන්න ඔක්කොමවයි එකතුකරගන්න... :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.