2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    anee mamath dan yanna onee nidi mathaaaaiii...godak ra wela..
    Too_Little oya lassanata ada show eka kara... :yes::)..api godak natuwa :rofl:.. mama dan yanawa ..hamotama gd nt :love: ;) ..(hamoma parissamen natanna :rofl:)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    Math yanawa ane. Chooty Nangi Sorry kalin anna bari una. ada weda thibba. Hetath set wemu. Byee. Tc. God Bless you all. Good Night.

    Chooty Nangi niyameta karanawa wede. Kattiya dance karala fun akak ganna ahenamm, Api kapuna :love: :love: :love:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මටත් යන්න ටයිම් එක හරි වගේ..
    හැමදාම වගේ අදත් වැඩ කරන ගමන් මේ පැත්තට ආවෙ..
    ඒක නිසා දුකින් හරි යන්න වෙනවා.. :(

    එහෙනම් හැමෝටම බුදු සරණයි!
    දෙවි පිහිටයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    ඒ වගේම සියළු දෙනාටම සුභම සුභ රාත්‍රියක්, සුභම සුභ දවසක්..
    මතක් කරන්න ඕනි Too Little නංගි ඔයා ලස්සනට Show එක කරනවා.. ඔයාටත් හදවතින්ම සුභ පතනවා.. මේ වගේම ලස්සනට ඉදිරියටත් වැඩ සටහන් කරන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම CrazyBuddyයා යනවා රැකියාවේ නිරත වෙන්න..
    සියලු දෙනාටම ජයෙන් ජය..!
    :love:
    ටටා.............. :)

    එලකිරි මචන්z
    ආය සෙට් වෙමු බොක්කz
    බුදු සරණයි
    දෙවි පිහිටයි
    ජයෙන් ජය මචන්z!!!!!!!

    8000.gif

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මටත් යන්න ටයිම් එක හරි වගේ..
    හැමදාම වගේ අදත් වැඩ කරන ගමන් මේ පැත්තට ආවෙ..
    ඒක නිසා දුකින් හරි යන්න වෙනවා.. :(

    එහෙනම් හැමෝටම බුදු සරණයි!
    දෙවි පිහිටයි!
    සතුටින් ඉන්න!
    පරිස්සමින් ඉන්න!
    ඒ වගේම සියළු දෙනාටම සුභම සුභ රාත්‍රියක්, සුභම සුභ දවසක්..
    මතක් කරන්න ඕනි Too Little නංගි ඔයා ලස්සනට Show එක කරනවා.. ඔයාටත් හදවතින්ම සුභ පතනවා.. මේ වගේම ලස්සනට ඉදිරියටත් වැඩ සටහන් කරන්න හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම CrazyBuddyයා යනවා රැකියාවේ නිරත වෙන්න..
    සියලු දෙනාටම ජයෙන් ජය..!
    :love:
    ටටා.............. :)

    එල එළ අයෙ එහෙනම් දවසක සෙට් වෙමු... බුදු සරණයි... ගුඩ් නයිට්...
    0002044A.gif
     
    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    නන්ස්ටොප් එක නම් නැගලම යනවා.
    පොලව ඇද වෙනකල්ම නටපල්ලා...
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මමත් දැන් යනවෝ... පෙරේදා 24H වැඩ කලා ඊයෙ නයිට් කලා අදනම් මීට වඩා ඇහැරන් ඉන්න් බැරියෝ... මම එහෙනම් නිදා ගන්න යනවා... ටූ ලිට්ල් නංගිය නියමෙට ෂෝ එක කලා... අයෙ එහෙනම් දවසක සෙට් වෙමු... කස්ටියටම ගුඩ් නයිට් කියල මම කැපුනා....

    00020537.gif
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ටැග් ගැන ගනන් ගන්න එපා නංගි ඔලුවේ අමාරු කාරයෝ ඉන්නවානේ හැම තැනම.:dull:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ටැග් වල දාන දේවල් ගනන් ගන්න එපා. ඒවල සාමාන්‍යයෙන් වැදගත් දෙයක් දාන්නෙ බොහොම කළාතුරකින්.

    අද වැඩසටහන හොඳට යනව. එහෙම අවුලක් මටනම් පෙනුනෙ නෑ.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මමත් දැන් යනවෝ... පෙරේදා 24H වැඩ කලා ඊයෙ නයිට් කලා අදනම් මීට වඩා ඇහැරන් ඉන්න් බැරියෝ... මම එහෙනම් නිදා ගන්න යනවා... ටූ ලිට්ල් නංගිය නියමෙට ෂෝ එක කලා... අයෙ එහෙනම් දවසක සෙට් වෙමු... කස්ටියටම ගුඩ් නයිට් කියල මම කැපුනා....

    00020537.gif

    ela ela machan bye tc gn :D
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එහෙමනම් අව්ලක් මමනම් දැක්කෙ නැහැ... :no::no::no::no: ඔයා හොදට ෂෝ එක කලා... දිගටම කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව....:yes::yes::yes: අපේ ටූ ලිටිල් නංගියට මුකුත් කියල අහු වෙන්නෙ එහෙම නැහැ....:frown::frown::frown::no::no:
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,771
    1
    4,859
    113
    40
    හත් ඉලව්වෙ!
    ටැග් වල දාන දේවල් ගනන් ගන්න එපා. ඒවල සාමාන්‍යයෙන් වැදගත් දෙයක් දාන්නෙ බොහොම කළාතුරකින්.

    අද වැඩසටහන හොඳට යනව. එහෙම අවුලක් මටනම් පෙනුනෙ නෑ.

    :yes::yes:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    ටැග් වල දාන දේවල් ගනන් ගන්න එපා. ඒවල සාමාන්‍යයෙන් වැදගත් දෙයක් දාන්නෙ බොහොම කළාතුරකින්.

    අද වැඩසටහන හොඳට යනව. එහෙම අවුලක් මටනම් පෙනුනෙ නෑ.

    aniwa malinga ayye tag system eka hariyata bawitha karanne keeyan keedanada godak aya danne naa tag walin karanne mokadda kiyala katiya hithan inne moonata dayak kiyanna konda pana nathi unama tag kiyanne mada gahanna use karana tool ekak kiyala :P
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    tumblr_m2ycqjVSeH1qmjkqo.gif

    ටූ ටූ ටූ ටූ ටූ ලිට්ල් නන්ගිz මමත් කැපෙනවා
    :baffled::baffled::baffled: වැඩ ගොඩයි :baffled::baffled::baffled::baffled:
    ලොවෙත් සෙට්වෙන්න Show eka Host කරනවා
    කොයි ලෝකේ ඉදන් කරත් එලටම Show eka Host කරන්න ෆිට් එක සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාz

    8000.gif

    toooo850.gif

    මාලින්ගයෝ, අන්ජුවෝ, බ්ලැකෝ, කසුනෝ, හශානයෝ, STV, whizzkid
    කශ්ටියම දැහැමින් සෙමින් වමෙන් යන්න
    එහෙනම් ජයෙන් ජය!!!!!!!!!

    නන්ගි ඔයාගේ english accent එක පට්ටයි ආ
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63

    tumblr_m2ycqjVSeH1qmjkqo.gif

    ටූ ටූ ටූ ටූ ටූ ලිට්ල් නන්ගිz මමත් කැපෙනවා
    :baffled::baffled::baffled: වැඩ ගොඩයි :baffled::baffled::baffled::baffled:
    ලොවෙත් සෙට්වෙන්න Show eka Host කරනවා
    කොයි ලෝකේ ඉදන් කරත් එලටම Show eka Host කරන්න ෆිට් එක සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාz

    8000.gif

    toooo850.gif

    මාලින්ගයෝ, අන්ජුවෝ, බ්ලැකෝ, කසුනෝ, හශානයෝ, STV, whizzkid
    කශ්ටියම දැහැමින් සෙමින් වමෙන් යන්න
    එහෙනම් ජයෙන් ජය!!!!!!!!!

    ELAKIRI...!!! :yes::yes::yes:
     
    Status
    Not open for further replies.