2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    prashnayak ne :)
    ;) පිස්සුද නන්ගියා:dull:.මම ඔයාව වරදක් කීවෙ නෑ:frown:.මට දිරවන්නෙ වෙන කෙනෙක් කරන එකක් කියලා කීවේ;).ඒත් ඒ දෙයක මෙහෙම කෑ ගහන්න එපා:rolleyes:.බය හිතෙනවා:sorry:.අනිත් එක තමයි ඔයාට බය වෙන්න දෙයක් මම කීවෙ නෑ:rofl::P.මගෙ අදහසක් විතරයි ත්‍රේඩ් එකේ දැම්මේ.:yes:

    පසුවදන:rofl::P- කාටවත් සෙකන්ඩ් වීමක් මගෙත් නොමැත
    :lol:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ඔය වැඩසටහන කරගෙන යන්නකො :D ලෝකෙ ජීවත් වෙද්දි තමන්ගෙ මතයට විරුද්ධ මත තියෙනව ඕන තරම්. තමන්ගෙ මතයට සමාන මතවලට වැඩිය විරුද්ධ මත තමයි වටින්නෙ. එතකොට තමයි ඔයා කරන දේට හරි වටිනාකමක් ලැබෙන්නෙ :D

    පුහ් මූ දන්න දේවල් :P;)
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අයියෝ..නංගි අවුලක් නෑ මේ පැණියව ස්ථීර කරමු!

    සිරාවට
    ඔන්න මේ සින්දුව ඉවය උනාම ඊලග සින්දුවට පැනියවඑකතු කර ගන්නවා කියන්න :rofl:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ;) පිස්සුද නන්ගියා:dull:.මම ඔයාව වරදක් කීවෙ නෑ:frown:.මට දිරවන්නෙ වෙන කෙනෙක් කරන එකක් කියලා කීවේ;).ඒත් ඒ දෙයක මෙහෙම කෑ ගහන්න එපා:rolleyes:.බය හිතෙනවා:sorry:.අනිත් එක තමයි ඔයාට බය වෙන්න දෙයක් මම කීවෙ නෑ:rofl::P.මගෙ අදහසක් විතරයි ත්‍රේඩ් එකේ දැම්මේ.:yes:

    පසුවදන:rofl::P- කාටවත් සෙකන්ඩ් වීමක් මගෙත් නොමැත
    :lol:

    :oo:
    කව්රුවත් කාටවත් 2nd වෙන්න ඕනි නෑ :angry:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔය වැඩසටහන කරගෙන යන්නකො :D ලෝකෙ ජීවත් වෙද්දි තමන්ගෙ මතයට විරුද්ධ මත තියෙනව ඕන තරම්. තමන්ගෙ මතයට සමාන මතවලට වැඩිය විරුද්ධ මත තමයි වටින්නෙ. එතකොට තමයි ඔයා කරන දේට හරි වටිනාකමක් ලැබෙන්නෙ :D
    මාලිංග අ‍යි‍යාගේ හරබර වදන්.....:rolleyes::rolleyes:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    :oo:
    කව්රුවත් කාටවත් 2nd වෙන්න ඕනි නෑ :angry:
    මොන මංගල්ලයක්ද යකුනේ:rofl::P.නවත්තපන්කෝ:frown:.මම නැවැත්තුවෝ:P.රේඩියෝ එක අහන්නෙ නැති උනාට.ත්‍රේඩ් එකේ ඉන්නවෝ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැන් කට්ටිය ඔය කථා ඇති. සිංදු අහන අය සිංදු අහල චැට් කරන අය චැට් කරල ෆන් එකක් ගන්න. :D
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මොන මංගල්ලයක්ද යකුනේ:rofl::P.නවත්තපන්කෝ:frown:.මම නැවැත්තුවෝ:P.රේඩියෝ එක අහන්නෙ නැති උනාට.ත්‍රේඩ් එකේ ඉන්නවෝ;)

    :yes:
    ඔන්න නැවැත්තුවා
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    අයියෝ..නංගි අවුලක් නෑ මේ පැණියව ස්ථීර කරමු!

    සිරාවට
    ඔන්න මේ සින්දුව ඉවය උනාම ඊලග සින්දුවට පැනියවඑකතු කර ගන්නවා කියන්න :rofl:

    ඒ සුදු නන්ගි බබා එහෙම කියන්නෑ මට....එහෙම කිව්වොත් මම එල්ලිලා මැරෙනවා..මගේ සත්‍ය ප්‍රේමය හදුනා නොගන්නා කුරිරු ලෝකයක මට ජීවත් වීමෙන් පලක් නැත...
     
    Status
    Not open for further replies.