prashnayak ne![]()
පිස්සුද නන්ගියා
.මම ඔයාව වරදක් කීවෙ නෑ
.මට දිරවන්නෙ වෙන කෙනෙක් කරන එකක් කියලා කීවේ
.ඒත් ඒ දෙයක මෙහෙම කෑ ගහන්න එපා
.බය හිතෙනවා
.අනිත් එක තමයි ඔයාට බය වෙන්න දෙයක් මම කීවෙ නෑ
.මගෙ අදහසක් විතරයි ත්‍රේඩ් එකේ දැම්මේ.
පසුවදන

- කාටවත් සෙකන්ඩ් වීමක් මගෙත් නොමැත
ලෝකෙ ජීවත් වෙද්දි තමන්ගෙ මතයට විරුද්ධ මත තියෙනව ඕන තරම්. තමන්ගෙ මතයට සමාන මතවලට වැඩිය විරුද්ධ මත තමයි වටින්නෙ. එතකොට තමයි ඔයා කරන දේට හරි වටිනාකමක් ලැබෙන්නෙ 


