2012 Sep 02- ElaKiri Radio ! - Once in a Blue Moon with Too_Little 2

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මම කට්ටා;13337617 said:
    එල එල මමත් යනවා. අෆ්ෆා ඊයේ රෑත් ඉඳලා අද උදෙත් ඉඳලා අද රෑටත් ඉඳියහම මට බඩුම තමා.. ජීවිතයක් නෑ.. එල එල නගා එලටම කරනවා රේඩියෝ එක...

    පොඩි දෙයක් කියන්න ඕනා.. නගාට ඔය හොඳට සිංහල උච්චාරනය කරනවා. ඔය පොඩ්ඩක් ඉතින් නලවල කරලා කත කලාට අවුලක් නෑ. ඒක ඉතින් ගෑණු ගතියනේ..:P:P

    ඒ වුනාට සමහරු කතා කරන්නේ සින්හලා බෑ ඉන්ගිරීසි විතරය් පුලුවන් වගේනේ.. නිකන් සින්හල blaa blaa වගේ'' එහෙම බැලුවහම ඔරා ලන්කාවෙත් ඉන්නෑතුව එලටම වැඩේ කරනවා..
    එල එල එහෙනම් මම කෑපුනා මචන් ලා..

    එහෙනම් හෑමෝම නගාට රෙප් දියල්ලා පුලුවන් විදිහට

    දැන්නම් චූ බර නෑ තියෙන්නේ ලොකු වෙනින් බරක්:lol::lol::lol::lol::lol::lol:

    එල එල
    රැට සෙට් වෙමු :D
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔන්න එහෙනම් අපි හිරු අහනවා:angry::angry::angry: ඔයා ගියනේ දෑන් ඉතින් වෑඩක් නෑ:frown::frown::frown:.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බොහොමත් ම ස්තූතියි දවල් 12 වෙනකන් ම කට්ටියට සිංදු දෙමින් හිටියට. ඉතා ම හොඳට වැඩසටහන කළා. සුභ රාත්‍රියක් වේවා කියල ප්‍රාර්ථනා කරනව !!!! තවත් මේ වගේ ම වැඩසටහනකින් ලබන සතියෙත් එළකිරි වෙබ් අඩවිය ලස්සන කරයි කියල හිතනව.
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එහෙනම් මාත් ගියා

    AWRORA
    මම කට්ටා
    Mr.chachi
    Malinga
    anju.r 51
    Rex921
    Somapaala
    sayu11111
    rcccc

    මෙකි නොකී හැම කෙනක්ටම
    රැට සෙට් වෙමු හැමෝම
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    නංගි එහෙනම් මාත් යනවා
    හොදට දොයියාගන්න
    නියමට කලා programme එක
    රැට සෙට් වෙමු :)
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එහෙනම් මාත් ගියා

    AWRORA
    මම කට්ටා
    Mr.chachi
    Malinga
    anju.r 51
    Rex921
    Somapaala
    sayu11111
    rcccc

    මෙකි නොකී හැම කෙනක්ටම
    රැට සෙට් වෙමු හැමෝම

    ela ela
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙනම් මාත් ගියා

    AWRORA
    මම කට්ටා
    Mr.chachi
    Malinga
    anju.r 51
    Rex921
    Somapaala
    sayu11111
    rcccc

    මෙකි නොකී හැම කෙනක්ටම
    රැට සෙට් වෙමු හැමෝම
    bye malli
     
    Status
    Not open for further replies.