මම කට්ටා;13337617 said:එල එල මමත් යනවා. අෆ්ෆා ඊයේ රෑත් ඉඳලා අද උදෙත් ඉඳලා අද රෑටත් ඉඳියහම මට බඩුම තමා.. ජීවිතයක් නෑ.. එල එල නගා එලටම කරනවා රේඩියෝ එක...
පොඩි දෙයක් කියන්න ඕනා.. නගාට ඔය හොඳට සිංහල උච්චාරනය කරනවා. ඔය පොඩ්ඩක් ඉතින් නලවල කරලා කත කලාට අවුලක් නෑ. ඒක ඉතින් ගෑණු ගතියනේ..
ඒ වුනාට සමහරු කතා කරන්නේ සින්හලා බෑ ඉන්ගිරීසි විතරය් පුලුවන් වගේනේ.. නිකන් සින්හල blaa blaa වගේ'' එහෙම බැලුවහම ඔරා ලන්කාවෙත් ඉන්නෑතුව එලටම වැඩේ කරනවා..
එල එල එහෙනම් මම කෑපුනා මචන් ලා..
එහෙනම් හෑමෝම නගාට රෙප් දියල්ලා පුලුවන් විදිහට
දැන්නම් චූ බර නෑ තියෙන්නේ ලොකු වෙනින් බරක්
එල එල
රැට සෙට් වෙමු






Ahu weyanko kohedi hari wena kellekta manika gala ehema 



