කොල්ලො තුන් දෙනෙක් ගියාලු සුපර් මාකට් එකකට. ගිහින් එතනින් තමන්ට අවශ්ය බඩු අරගෙන පලවෙනි එකා ආවලු කෑශ් රෙජිස්ටර් එක ලඟට. එතෙන්ට ආවම තමාලු මතක් උනේ කොන්ඩම් ටිකක් ගන්න හිටියට ගන්න අමතක උනා කියල.
ඒ වෙනකොටත් කෑශ් රෙජිස්ටර් එකේ ඉන්න කෙල්ල බිල හදන්න පටන් අරගෙන. ඉතිං මූ කියල මට කොන්ඩම් පැකට් එකකුත් ඕනේ කියල. එතකොට කෙල්ල අහල සයිස් එක මොකක්ද කියල. මූ කියල සයිස් එක නම් දන්නෙ නෑ කියල.
කෙල්ල මූට කලිසම පහත් කරන්න කියල අල්ලලා බලලා ස්පීකර් එකෙන් කිවුවල්ලු "5 වෙනි කවුන්ටරේට මීඩියම් කොන්ඩම් පැකට් එකක් ගේන්න" කියල. ඒත් කෙල්ලට පුදුමයිලු අල්ලලා බැලුවට රෙස්පොන්ස් එකක් ආවෙ නැති එකට.
කෙල්ල : ඇයි මම ඇල්ලුවම රෙස්පොන්ස් එකක් නැත්තේ, මම ලස්සන නැද්ද?
කොල්ලා : නෑ, මගේ සබ්ජෙක්ට් එක වෙන එකක්
දැන් දෙවනි එකත් ආවලු කවුන්ටරේ ලඟට. පලවෙනි එකා කරපු සීන් එක දන්න නිසා මූ කියල මූටත් කොන්ඩම් ඕනෙ ගේන්න අමතක උනා, සයිස් එක දන්නෙත් නෑ කියල. කෙල්ලත් කලින් විදියටම අල්ලලා බලලා ස්පීකර් එකෙන් කියල "5 වෙනි කවුන්ටර් එකට ස්මෝල් කොන්ඩම් පැකට් එකක් ගේන්න කියල"

කොල්ලා : නෑ, පොඩි කාලෙ ඇක්සිඩන්ට් එකක් නිසා මගේ ඉනෙන් පහල වැඩ කරන්නෙ නෑ
දැන් තුන්වෙනි එකත් ආවලු කවුන්ටරේ ලඟට. යාලුවො දෙන්නම කරපු වැඩේ මමත් කරන්න ඕනෙ කියල මූත් කිවුවලු මූටත් කොන්ඩම් ඕනෙ ඒත් ගන්න අමතක උනා, සයිස් එක දන්නෙත් නෑ කියල. කෙල්ල මුගෙත් කලිසම පහත් කරලා අල්ලලා බලලා ස්පීකර් එකෙන් කිවුවලු "5 වෙනි කවුන්ටරේ ක්ලීන් කරන්න ක්ලීනර් කෙනෙක් එවන්න" කියල.