පළවෙනි විහිළුව

thathsara.sl

Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    පළවෙනි විහිළුව

    උබලට මතක තියෙන, මුලින්ම අහපු විහිලුව මෙතන පෝස්ට් කරපල්ලා.... අනිත් අයටත් දැනගන්න, හිනාවෙන්න පුලුවන් ඒවා...:lol::lol::lol::lol::lol::lol::lol::lol:

    4312.jpg
     
    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    මේ මන් අහපු එක

    දවසක් පිස්සන් කොටුවේ එක වාට්ටුවක් බාර දොස්තර මහත්තයෙක් එතනින් ඇවිදන් යනකොට එක පිස්සෙක් පිහියක් උලුක් කරගෙන දොස්තර දිහාට දුවගෙන ආවා, මේක දැකපු දොස්තර හොදටම බයවෙලා දුවන්න පටන් ගත්තා. :no::no:
    පිස්සත් අතඇරියේ නෑ. පස්සෙන්ම දිව්වා පිහියත් දික් කරගෙන. අන්තිමේදි දොස්තර දුවලා දුවලා එක තැනක හිරවුනා. එතනින් වෙන කොහාටවත් දුවන්න බෑ. පිස්සත් දැන් ලගටම එනවා. :shocked::shocked::shocked::shocked::shocked:
    දොස්තරත් හොඩටම බය වෙලා ඇස් දෙක වහගත්තලු දැන් ඉතින් ඉවරයි කියලා හිතාගෙන. හොරා ඉතින් ලගට ඇවිල්ලා හති දම දමා මෙහෙම කිව්වලු.

    පිස්සා : හොදයි දොස්තර මහත්තයෝ. දැන් ඔයා මේ පිහිය අරගෙන මගේ පස්සෙන් එළවන්න. මන් දුවන්නම්
    :P:P:rofl::rofl::rofl:

    ( මේවට නම් දැන් කුචිකවාගෙනවත් හිනා යන්නේ නෑ :P:P )
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    අපෙ අය්යා කිව්වෙ මන් පොඩි කාලෙ මෙක ඩි
    ඔන්න අම්ඩා 1 වසරෙඩි ඩවසක් ඉස්කොලෙට පරික්ශකවරු වගයක් අව අපෙ මිස් ල හරියට උගන්න්ලඩ බලන්න
    ඔන්න අ කාලෙ ඉඩන් අම්ඩා කරෙ කුජීත වඩමෛ, පන්ති බාර මිසුත් ඩන්නව මුගෙ වෙඩ,
    ඔන්න ඩන් පරික්ශක අවිල්ල කොල්ලොන්ගෙ ගනන් හොඩඩ බලන්න පුරස්නයක් අහන්න ලාස්ති වුන,
    මූ අහුව ලමෛනී ඩොඩම් ගෙඩියක් සත 25 ඉ නම් කඩෙට රුපියලක් ඩීල ඩොඩම් ගෙඩි කියක් ගන්න පුලුවන්ඩ කියල..

    පන්තියෙ අකෙක් නා අත ඉස්සුවෙ,
    අම්ඩ පන්තියෙ නම්බුව බෙරන්න ඔන කියල අත ඉස්සුවලු,
    පුඩනකොටම කාඅපි යක කියල,මිස් බන්නලෞ ඩාපිය අත පල්ලෙහට කියල,මොකඩ මිස් ඩන ගට්ට අම්ඩ කුජීත කටවක් කියන්න යන්නෙ කියල...
    පරික්ශක තුම මිස්ට කිව්ව හා හා අ ල්මයට අපි අවස්තවක් ඩීල බලමු, එහෙම ලමෛන්ට සර වෙන්න එප ක්යල කරුනවෙන් මිස්ට කිව්ව පරික්ශක තුම....
    අම්ඩ හොද හුස්මක් අරන් නගිට්ට පුටුවෙන්
    කිව්ව පරික්ශක් තුමට
    කොහෙඩ හුත්@#** සත 25 ඩොඩම් ගන්න තියෙන්නෙ?...

    ඔන්න අකෛ කටව පොඩි කාලෙන්ම් අකට හින ගිය ඩන්නම් එච්චර හින යන් න :ඪ්
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ

    :P:P:P:P:P:P:P:P
     
    උබ මුලින්ම ඇහුවේ ඇම්ඩගේ කතාවක් ද? :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    අපෙ අය්යා කිව්වෙ මන් පොඩි කාලෙ මෙක ඩි
    ඔන්න අම්ඩා 1 වසරෙඩි ඩවසක් ඉස්කොලෙට පරික්ශකවරු වගයක් අව අපෙ මිස් ල හරියට උගන්න්ලඩ බලන්න
    ඔන්න අ කාලෙ ඉඩන් අම්ඩා කරෙ කුජීත වඩමෛ, පන්ති බාර මිසුත් ඩන්නව මුගෙ වෙඩ,
    ඔන්න ඩන් පරික්ශක අවිල්ල කොල්ලොන්ගෙ ගනන් හොඩඩ බලන්න පුරස්නයක් අහන්න ලාස්ති වුන,
    මූ අහුව ලමෛනී ඩොඩම් ගෙඩියක් සත 25 ඉ නම් කඩෙට රුපියලක් ඩීල ඩොඩම් ගෙඩි කියක් ගන්න පුලුවන්ඩ කියල..

    පන්තියෙ අකෙක් නා අත ඉස්සුවෙ,
    අම්ඩ පන්තියෙ නම්බුව බෙරන්න ඔන කියල අත ඉස්සුවලු,
    පුඩනකොටම කාඅපි යක කියල,මිස් බන්නලෞ ඩාපිය අත පල්ලෙහට කියල,මොකඩ මිස් ඩන ගට්ට අම්ඩ කුජීත කටවක් කියන්න යන්නෙ කියල...
    පරික්ශක තුම මිස්ට කිව්ව හා හා අ ල්මයට අපි අවස්තවක් ඩීල බලමු, එහෙම ලමෛන්ට සර වෙන්න එප ක්යල කරුනවෙන් මිස්ට කිව්ව පරික්ශක තුම....
    අම්ඩ හොද හුස්මක් අරන් නගිට්ට පුටුවෙන්
    කිව්ව පරික්ශක් තුමට
    කොහෙඩ හුත්@#** සත 25 ඩොඩම් ගන්න තියෙන්නෙ?...

    ඔන්න අකෛ කටව පොඩි කාලෙන්ම් අකට හින ගිය ඩන්නම් එච්චර හින යන් න :ඪ්
    http://singreesi.vndv.com/ use this machan,ube kathawa kiyawala mage pana giya :P