Random කතා - ඉස්සර internet cafe එකේ ආතල්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,338
    74,874
    113
    අද පොඩි කතාවක් මතක් උනා, මේක ඉතින් 2000න් පස්සෙ ඉපදුන ඩිප්‍රෙශන් තියෙන උන්ට නම් තේරෙන එකක් නෑ.

    ඉස්සර මේ වගේ internet තිබ්බෙ නෑ. ගොඩක් ගෙවල්වල තිබ්බෙ 128kbps modem නිකන් හිතපන්කො ඕකෙන් intenet ගියොත් තියෙන ආතල් එක. ඉතින් ගොඩක් උන් කලේ internet cafe හොයන් යන එක, ඒවල තිබ්බ 2mbps adsl ලයින්. අපිට ඕවා ගෙදරකට ගන්න සල්ලි තිබ්බෙ නෑ.

    අනිත් එක තමා ඒ කාලේ ඔය android මගුල් තිබ්බෙ නෑ. ඉතින් රට ඉන්න අයට කතා කලේ skype/yahoo/messenger වගේ ඒවලින්. උන් කරන්නෙ කැෆේ එකට ඇවිත් කැෆේ එකාගෙ අකවුන්ට් එකෙන් අරුන්ට කතා කරන එක. ඕවලත් පට්ට සිද්දි තිබ්බා, ඒක නෙවී මේ කතාව.

    ඉතින් ඉස්සර මම ෆිල්ම්/වැලක් එහෙම බාන්න ඕන උනාම යනවා කැෆේ එකට. ගිහින් මුලින්ම කරන්නෙ IDM install කරන එක. අනිත් ඒවා වගේ නෙවී IDMඑක මුලු bandwidth එකම අදිනවා. ඔන්න ඉතින් මම බාන්න ගන්නවා.

    ටිකකින් මට ඇහෙනවා අනිත් උන් කැෆේ එකාට කතා කරලා "මේක ලෝඩ් වෙන්නෙ නෑනේ, පොඩ්ඩක් බලන්නකො" කියලා කියනවා. ඉතින් මම ශේප් එකේ අරූ උන් ගාවට යනකොට pause කරනවා. කරපු ගමන් උන්ගෙ එක වැඩ, ඉතින් අරූ ඇවිත් "මේ වැඩකරන්නෙ" කියලා යනවා. ඉතින් මම ආයි ටිකක් ඉඳලා බාන්න ගන්නවා. ඕක දෙතුන් පාරක් කලාම අරුන් වැඩේ අතෑරලා යනවා. මාත් ඉතින් බාපුවා පෙන් එකට දාගෙන ගෙදර එනවා.:lol::lol:

    මොනා උනත් ඉතින් කැරි වැඩ තමා :yes: :yes:
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,642
    8,840
    113
    kandy
    ඉස්සර British council එකේ library membership එක ගත්තම internet මිනිත්තු 30 free .
    ඔය මිනිත්තු 30 ගන්න පැය 2ක් විතර queue එකේ ඉදල තියනවා ..
    අව්ලක් නැ ඉතින් පොෂ් කෙල්ලෝ එහෙම එන හින්ද කාලය යනවා දැනෙන්නේ නෑ ...

    ඒ කාලේ තමයි එළකිරි එක හැදුන කාලේ .
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මමත් කැෆේ ගිහිල්ලා තියනවා. සල්ලි දීලා ඉනටර්නෙට් යන එක පාඩු නිසා නැවැත්තුවා.
    මම බර්න් බඩී ගැහුවා කැෆේ ගිහිල්ලා.😂
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,131
    20,719
    113
    හස්තිශෛලපුර
    අද පොඩි කතාවක් මතක් උනා, මේක ඉතින් 2000න් පස්සෙ ඉපදුන ඩිප්‍රෙශන් තියෙන උන්ට නම් තේරෙන එකක් නෑ.

    ඉස්සර මේ වගේ internet තිබ්බෙ නෑ. ගොඩක් ගෙවල්වල තිබ්බෙ 128kbps modem නිකන් හිතපන්කො ඕකෙන් intenet ගියොත් තියෙන ආතල් එක. ඉතින් ගොඩක් උන් කලේ internet cafe හොයන් යන එක, ඒවල තිබ්බ 2mbps adsl ලයින්. අපිට ඕවා ගෙදරකට ගන්න සල්ලි තිබ්බෙ නෑ.

    අනිත් එක තමා ඒ කාලේ ඔය android මගුල් තිබ්බෙ නෑ. ඉතින් රට ඉන්න අයට කතා කලේ skype/yahoo/messenger වගේ ඒවලින්. උන් කරන්නෙ කැෆේ එකට ඇවිත් කැෆේ එකාගෙ අකවුන්ට් එකෙන් අරුන්ට කතා කරන එක. ඕවලත් පට්ට සිද්දි තිබ්බා, ඒක නෙවී මේ කතාව.

    ඉතින් ඉස්සර මම ෆිල්ම්/වැලක් එහෙම බාන්න ඕන උනාම යනවා කැෆේ එකට. ගිහින් මුලින්ම කරන්නෙ IDM install කරන එක. අනිත් ඒවා වගේ නෙවී IDMඑක මුලු bandwidth එකම අදිනවා. ඔන්න ඉතින් මම බාන්න ගන්නවා.

    ටිකකින් මට ඇහෙනවා අනිත් උන් කැෆේ එකාට කතා කරලා "මේක ලෝඩ් වෙන්නෙ නෑනේ, පොඩ්ඩක් බලන්නකො" කියලා කියනවා. ඉතින් මම ශේප් එකේ අරූ උන් ගාවට යනකොට pause කරනවා. කරපු ගමන් උන්ගෙ එක වැඩ, ඉතින් අරූ ඇවිත් "මේ වැඩකරන්නෙ" කියලා යනවා. ඉතින් මම ආයි ටිකක් ඉඳලා බාන්න ගන්නවා. ඕක දෙතුන් පාරක් කලාම අරුන් වැඩේ අතෑරලා යනවා. මාත් ඉතින් බාපුවා පෙන් එකට දාගෙන ගෙදර එනවා.:lol::lol:

    මොනා උනත් ඉතින් කැරි වැඩ තමා :yes: :yes:
    ape ekek owa apu mul dawas wala, owaye athulata gihin PC ekak illanna danne nati kamata, INTERNET CAFE tiyeanwada ahala.. uth ekka giyapu eka lagadit oka matak kara kara hina una..