ඔයා පැය කීයක් නිදා ගත්තද?![]()
ඊයෙ ප්‍රෝගෑම් එකනම් සුපිරි නංගා...ඉවර වෙනකම්ම ඇහුවා

දැන් ආවේ බං
චාචිය ඉන්නවා නේද?
පැණියා මොකෝ කියන්නේ
ඌ සද්දේ දානවද?
අලෝ අලෝ
හොදට නිදාගත්තා නේද?
ඔන්න ඔයා ලගින්ම වැඩි උනා
දැන් පැණියට ජෙල ඇති![]()
මචන් බලැකො උබලා සින්දු දෙද්දි. දිපන් Radio Versions .... (not Explicit )
ඔනෙම රෙඩ්යො එකක එහෙම නෙමෙකෙ අමු අමුවෙ කුනුහරුප දලා
![]()
yeah yeah....click une ne eka wediya...ela ela..
dawasa gane shows thiyena nisa aluth dewal ekathu karanna kalaya wen karanna podi apahasuwak tiyenawa...adupadu hadagena dawasin dawasa issarahata yannai kalpanawa ape..
oyalage adahas watinawa ekata..
oyage ar kalin suggestion ekakuth man book mark karaal tiyenne...eth balana une nhe thama...etharam busy..
ne man kemathi neeeeeeeeeeee
neha machan mokuth aluth dewal nam ube training period iwarada......ohe inna machan...me dawas walanan gedara inne tiak free eke..
moko wenne ? monada aluth wistharra ehema..![]()
මම හිතුවේ මගේ connection එකේ අවුලක් කියලා.... බලනකොට කට්ටියටම වෙලා තියන සීන් එකක් වගේ...![]()


mama COnnetcion awul da balane FB connect wela
FB eka 1sec walin load wenawa... eth meka nae 

peya 3k

blacka linde panimuda ayeth................![]()
අන්න හරි මචන්.උබට ටිකක් තේරුනා.he hee...saharawita monahari duka siddiyak ethi ban..
iluwa sinduwa anuwa hithanna puluwan..![]()
කෝ බං ඌ, ඇයි දන්නේ නෑ මේ ගැන තවමත් මොනවාත් කිව්වේ නැත්තේ![]()
එහෙම වෙන්නේ නෑ බන්.එහෙම වුනත් අවුලක් නෑ.කෙල්ලෝ දෙන්නම මම ගැන දන්නවා.ඒත් බං මූ දැන් ආදරේ කරන කෙල්ල මේක දැක්කා නම් මුට අනිත් පාර කෙල්ලෝ දෙන්නෙක් වෙනුවෙන් සිංදුවක් අහන්න වෙන්නේ බං![]()
ඔව් මම ඊයේ මම කට්ටාට උත්තරේ දුන්නාඋ අර එයෙ තෙඩ් එකෙද කොහෙද දලා තිබ්බා බන්... එක හොයාගන්නත් නැ
මු එයි නෙ තවටිකකින්![]()


.

. ඒකිට මම බොක්කෙන්ම love කලේ

.ඉතින් ඒකි තරහා වුනාට පස්සේ මම තරහට ඒකිගේ නන්ගිව දාගත්තා
.ඒ නිශීගෙන් පලිගන්න තමයි
.නමුත් මචන් දිනිති කියන්නේ හෙන අහින්සක කෙල්ලෙක්
ඉතින් මම ඒකිට සිරාවට ලව් කරන්නේ
.නිශී වෙනුවෙන් මම සිංදුව ඉල්ලුවේ තාමත් මගේ මතකයේ යම්තරමකට ඇය හොල්මන් කරන නිසා
.මම උබලා හිතන ජාතියේ පොරක් නෙවෙයි.මාව දන්න එවුන් දන්නවා මම ගැන

.බ්ලැකාත් මේක බලත්වා.මම ඒක අමතක කරන්න උත්සහ කරනවා බ්ලැකෝ

.Uwa lindata damu machanla... poddak vineethawa uuwa lindata damu !
Podi awulak ekai !
