2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    blacka linde panimuda ayeth................
    well-w-bucket.jpg

    :rofl:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    දැන් ආවේ බං
    චාචිය ඉන්නවා නේද?
    පැණියා මොකෝ කියන්නේ :rolleyes:
    ඌ සද්දේ දානවද? :angry:;):rofl:



    අලෝ අලෝ :yes:
    හොදට නිදාගත්තා නේද? :rolleyes:
    ඔන්න ඔයා ලගින්ම වැඩි උනා ;)
    දැන් පැණියට ජෙල ඇති :D

    Uwa lindata damu machanla... poddak vineethawa uuwa lindata damu !
    Podi awulak ekai !
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    මචන් බලැකො උබලා සින්දු දෙද්දි. දිපන් Radio Versions .... (not Explicit ) :P
    ඔනෙම රෙඩ්යො එකක එහෙම නෙ :P මෙකෙ අමු අමුවෙ කුනුහරුප දලා :D

    hh haa..:lol: yeah yeah....click une ne eka wediya...ela ela..:yes: dawasa gane shows thiyena nisa aluth dewal ekathu karanna kalaya wen karanna podi apahasuwak tiyenawa...adupadu hadagena dawasin dawasa issarahata yannai kalpanawa ape..;) oyalage adahas watinawa ekata..:yes: oyage ar kalin suggestion ekakuth man book mark karaal tiyenne...eth balana une nhe thama...etharam busy..:P
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඕන් පටන් ගත්තා ජාතික ගීතය අනේ බං අපේ එවුන්ට වෙනත් සිංදුවක් තිබ්බේම නැද්ද අහන්න, ආයුබෝවේවා මහා රජා ට නම් ඒත් අපිට කවදාත් හුලං නේ බං
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම හිතුවේ මගේ connection එකේ අවුලක් කි‍යලා.... බලනකොට කට්ටි‍යටම වෙලා ති‍යන සීන් එකක් වගේ...:confused::confused:
    :yes::yes::yes: mama COnnetcion awul da balane FB connect wela :P FB eka 1sec walin load wenawa... eth meka nae :yes::yes:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    he hee...:rofl: saharawita monahari duka siddiyak ethi ban..:)
    iluwa sinduwa anuwa hithanna puluwan..:yes:
    අන්න හරි මචන්.උබට ටිකක් තේරුනා.
    කෝ බං ඌ, ඇයි දන්නේ නෑ මේ ගැන තවමත් මොනවාත් කිව්වේ නැත්තේ :dull:

    ඒත් බං මූ දැන් ආදරේ කරන කෙල්ල මේක දැක්කා නම් මුට අනිත් පාර කෙල්ලෝ දෙන්නෙක් වෙනුවෙන් සිංදුවක් අහන්න වෙන්නේ බං :dull:
    එහෙම වෙන්නේ නෑ බන්.එහෙම වුනත් අවුලක් නෑ.කෙල්ලෝ දෙන්නම මම ගැන දන්නවා.
    :yes::yes: උ අර එයෙ තෙඩ් එකෙද කොහෙද දලා තිබ්බා බන්... එක හොයාගන්නත් නැ :P
    මු එයි නෙ තවටිකකින් :)
    ඔව් මම ඊයේ මම කට්ටාට උත්තරේ දුන්නා:yes::yes::yes:.
    ඔන්න ඔක්කොමට කියන්නේ මචන්ලා මේකයි සීන් එක.
    නිශී තමයි මගේ හිටපු කෙල්ල:frown::frown::frown:. ඒකිට මම බොක්කෙන්ම love කලේ:yes::yes::yes:.ඉතින් ඒකි තරහා වුනාට පස්සේ මම තරහට ඒකිගේ නන්ගිව දාගත්තා:rofl:.ඒ නිශීගෙන් පලිගන්න තමයි:yes:.නමුත් මචන් දිනිති කියන්නේ හෙන අහින්සක කෙල්ලෙක්:yes: ඉතින් මම ඒකිට සිරාවට ලව් කරන්නේ:yes::yes:.නිශී වෙනුවෙන් මම සිංදුව ඉල්ලුවේ තාමත් මගේ මතකයේ යම්තරමකට ඇය හොල්මන් කරන නිසා:frown:.මම උබලා හිතන ජාතියේ පොරක් නෙවෙයි.මාව දන්න එවුන් දන්නවා මම ගැන:yes::yes::yes:.බ්ලැකාත් මේක බලත්වා.මම ඒක අමතක කරන්න උත්සහ කරනවා බ්ලැකෝ:yes::yes::yes:.
     
    Status
    Not open for further replies.