අම්මට සිරි
එහෙමද?
එහෙම නම් සුපිරි
ඒක තමයි site ඒක මේ තරම් slow![]()

අදත් මට ටැග් එකක් නෑ නෙව......
මටත් ඕනා හොද ලස්සන ගීතයක්.....
![]()
දවසක් පැල නැති හේනේ ගීතය ඕනා........
![]()




40 Posts in One page...setting wenas karagena inne api...mokada dedications hoyanna epai..
user control eke eti balannako...![]()

black hawk down, restart the router !!![]()
ow ethakota hari giya??? ane mandaමට නම් එහෙම වෙලා නෑ බන්, ඔය වචන 2 ටයිප් කරල බලපන් හරි යයි![]()


නෝ අවුල් නංගී.sorry
ඔයා මේක දැක්කා දඋඹේ දුකට උඹ කරපු වැඩේ හොදයි ද බං අනේ මන්දා උඹත්.
?ඔව් මම ඊයේ මම කට්ටාට උත්තරේ දුන්නා.
ඔන්න ඔක්කොමට කියන්නේ මචන්ලා මේකයි සීන් එක.
නිශී තමයි මගේ හිටපු කෙල්ල. ඒකිට මම බොක්කෙන්ම love කලේ
.ඉතින් ඒකි තරහා වුනාට පස්සේ මම තරහට ඒකිගේ නන්ගිව දාගත්තා
.ඒ නිශීගෙන් පලිගන්න තමයි
.නමුත් මචන් දිනිති කියන්නේ හෙන අහින්සක කෙල්ලෙක්
ඉතින් මම ඒකිට සිරාවට ලව් කරන්නේ
.නිශී වෙනුවෙන් මම සිංදුව ඉල්ලුවේ තාමත් මගේ මතකයේ යම්තරමකට ඇය හොල්මන් කරන නිසා
.මම උබලා හිතන ජාතියේ පොරක් නෙවෙයි.මාව දන්න එවුන් දන්නවා මම ගැන
.බ්ලැකාත් මේක බලත්වා.මම ඒක අමතක කරන්න උත්සහ කරනවා බ්ලැකෝ
.
ow eka wennath puluwan godak durata...eth api positive widiyata hithamu ithin...neththan radio eka nawaththanna wei ek server down wenawa kiyala...![]()


