2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
වෙඩින් කාඩ් එවුවේ නැතත් කමක් නෑ බං උඹ ඒ කෙල්ලට කිසිම විදියකින් දුකක් දෙන්නේ නැතිව බලා ගනින්, එච්චරයි
උබේ මතය තාමත් වෙනස් වුනේ නෑ බන්:no::no:.මම බදින්න ඉන්න කෙල්ලට මම දුකක් දෙයි කියලා උබ කොහමද හිතුවේ:confused::confused:.උබ දන්නේ නෑ මචන් සිද්දිය හරියටම ඒක නිසා මේක මෙතනින් නවත්තමු:rolleyes::rolleyes:. උබ කෙලින්ම කියන්න තියෙන දෙය කිව්වනේ උබ එල කොල්ලෙක් බන් ජයවේවා:yes::yes:.
 
Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මේ බ්ලැකා සහ අනෙකුත් සමාජිකයිනි මම යනවා බන් මේ මඟුල පට්ට ස්ලෝ...:frown::angry:කට්ටියට එහෙ මෙහෙ මිස් උනාම රෑට සෙට් වෙන්නම්..!:yes:
    11.gif

    ටූ ලිටල්,ලකියා,අවුරෝරා,කැන්ඩියා,සුපුන්.කසුන් කේ,එච්_අබේසිංහ,දිල්රසාන්,මම කට්ටා...සහ මෙකී නොකී කට්ටිය මධ්‍යම රාත්‍රියේ සෙට් වෙමු!
    11.gif
    ;)

    එල මචන්, ඉක්මනට වරෙන්
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මේ බ්ලැකා සහ අනෙකුත් සමාජිකයිනි මම යනවා බන් මේ මඟුල පට්ට ස්ලෝ...:frown::angry:කට්ටියට එහෙ මෙහෙ මිස් උනාම රෑට සෙට් වෙන්නම්..!:yes:
    11.gif

    ටූ ලිටල්,ලකියා,අවුරෝරා,කැන්ඩියා,සුපුන්.කසුන් කේ,එච්_අබේසිංහ,දිල්රසාන්,මම කට්ටා...සහ මෙකී නොකී කට්ටිය මධ්‍යම රාත්‍රියේ සෙට් වෙමු!
    11.gif
    ;)

    elaz elaz
    hitiyoth set wemu
    uba warenko
    mageth slow ban :angry::angry::angry:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    Blacko මට ඇඩේන සිදුවක් දියන් බන්. මගේ කෙල්ල අද තරහ උනා.. :( :( :(
    :rolleyes::rolleyes: අහ් ඔක ඉක්මනට හරි යයි...
    එයා ඉක්මනින් යාලුවෙන්න කියලා ප්‍රර්ථානා කරනවා :)
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මේ බ්ලැකා සහ අනෙකුත් සමාජිකයිනි මම යනවා බන් මේ මඟුල පට්ට ස්ලෝ...:frown::angry:කට්ටියට එහෙ මෙහෙ මිස් උනාම රෑට සෙට් වෙන්නම්..!:yes:
    11.gif

    ටූ ලිටල්,ලකියා,අවුරෝරා,කැන්ඩියා,සුපුන්.කසුන් කේ,එච්_අබේසිංහ,දිල්රසාන්,මම කට්ටා...සහ මෙකී නොකී කට්ටිය මධ්‍යම රාත්‍රියේ සෙට් වෙමු!
    11.gif
    ;)

    Aniwa. Gihin waren ahenam :yes:
     
    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මම කට්ටා;13342311 said:
    නෑ බන් මම 100 වෙනි page එකට තමා 100 දැම්මේ:D:D
    ඒ වුන්නාට 101 වෙනි පේජ් එකට තමා 100 වැටුනේ..:lol::lol::lol:
    :rofl::rofl::rofl: අහ් එකතමා :P
     
    Status
    Not open for further replies.