උබේ මතය තාමත් වෙනස් වුනේ නෑ බන්වෙඩින් කාඩ් එවුවේ නැතත් කමක් නෑ බං උඹ ඒ කෙල්ලට කිසිම විදියකින් දුකක් දෙන්නේ නැතිව බලා ගනින්, එච්චරයි

.මම බදින්න ඉන්න කෙල්ලට මම දුකක් දෙයි කියලා උබ කොහමද හිතුවේ
.උබ දන්නේ නෑ මචන් සිද්දිය හරියටම ඒක නිසා මේක මෙතනින් නවත්තමු
. උබ කෙලින්ම කියන්න තියෙන දෙය කිව්වනේ උබ එල කොල්ලෙක් බන් ජයවේවා
.

කට්ටියට එහෙ මෙහෙ මිස් උනාම රෑට සෙට් වෙන්නම්..!
ai ban chorada




