2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13342283 said:
    අනේ පලයන් බන් යන්න... මගේය් ටිටියාගෙය් සහෝදර ප්‍රේමය ගැන එලකිරි එකේ ඕන කෙනෙක් දන්නවා:lol::lol::lol:

    තොපි දෙන්නගේ අනියම් ප්‍රේමය අපි දන්නවා :yes::yes::yes:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඇයි බන් අපෙ උන්ට බැරි උන්ගෙම සින්දු ගහන්න??? හැම තිස්සෙම ඉන්දියන් කාරයො කොප් කරන්නෙ...
    ඉස්සර කාලෙ සිංහල සින්දුත් එහෙමයි :angry::angry::angry::angry:

    අනෙමන්දා!!! සමහර එවා නම් හොදයි... එත් ගොඩක් එවා... හින්දි පන පිටින් කලා :angry::angry::angry:

    :angry::angry::yes::angry::angry::angry::angry:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඇයි බන් අපෙ උන්ට බැරි උන්ගෙම සින්දු ගහන්න??? හැම තිස්සෙම ඉන්දියන් කාරයො කොප් කරන්නෙ...
    ඉස්සර කාලෙ සිංහල සින්දුත් එහෙමයි :angry::angry::angry::angry:

    අනෙමන්දා!!! සමහර එවා නම් හොදයි... එත් ගොඩක් එවා... හින්දි පන පිටින් කලා :angry::angry::angry:

    මෙන්න මුට කේන්ති ගිහිල්ලා:lol::lol::lol:
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මේ බ්ලැකා සහ අනෙකුත් සමාජිකයිනි මම යනවා බන් මේ මඟුල පට්ට ස්ලෝ...:frown::angry:කට්ටියට එහෙ මෙහෙ මිස් උනාම රෑට සෙට් වෙන්නම්..!:yes:
    11.gif

    ටූ ලිටල්,ලකියා,අවුරෝරා,කැන්ඩියා,සුපුන්.කසුන් කේ,එච්_අබේසිංහ,දිල්රසාන්,මම කට්ටා...සහ මෙකී නොකී කට්ටිය මධ්‍යම රාත්‍රියේ සෙට් වෙමු!
    11.gif
    ;)

    එල එල මචන් එහෙනම්ම් රැට වරෙන් :P ලොල්
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    udeta job 1kata yanna kalin katha karala nidiya ganna podi lamai ban api:rofl: mama issara EK 1ka mata banina unta kiyanne mata banina 8pm to 10pm mata banapanla kiyala :rofl:
    thx blacka req play karata :D

    හොද ළමයි එහෙමයි ඉන්න ඕනේ කෙල්ලොන්ට කීකරු වේලා අපි වගේ.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    මේ බ්ලැකා සහ අනෙකුත් සමාජිකයිනි මම යනවා බන් මේ මඟුල පට්ට ස්ලෝ...:frown::angry:කට්ටියට එහෙ මෙහෙ මිස් උනාම රෑට සෙට් වෙන්නම්..!:yes:
    11.gif

    ටූ ලිටල්,ලකියා,අවුරෝරා,කැන්ඩියා,සුපුන්.කසුන් කේ,එච්_අබේසිංහ,දිල්රසාන්,මම කට්ටා...සහ මෙකී නොකී කට්ටිය මධ්‍යම රාත්‍රියේ සෙට් වෙමු!
    11.gif
    ;)

    ela ela set wemu...:yes:apitath samahara welawata load wenawa...eth hari yanawa tikakin...;)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම කට්ටා;13342327 said:
    හරි හරි මට ඒවා අමතකය් කියලා මම කිව්වේ නෑ.. ඕන්.. ගැනනම් කතා කරන්න එපා බන්:angry::angry:
    විහිලුවටනේ කිව්වෙ බන් ගනන් ගන්න එපා:baffled:.තෝ පල revision :D
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    ඔව්, බං අනේ මන්දා බං හිටපල්ලා කෝ මම සිංදුවක් හදලා මගේ තාලෙට එකක් දාන්නම් ලගදිම. :dull:
    අන්න එල වැඩෙ :P :rofl::rofl:
    දාපන් එලකිරි ඩවුන්ලොඩ් එකෙ :rofl::rofl:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,666
    4,518
    113
    nodaka inna ba matath mage adari
    api giya machan thx for playing my req
    suba rathriyak katiyatama
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Blacko මට ඇඩේන සිදුවක් දියන් බන්. මගේ කෙල්ල අද තරහ උනා.. :( :( :(

    කෙල්ල තරහා වුනානම් අපි ඒක සමරන්න ඕනා බන්.. තව කෙල්ලෙක් එක්ක යාලු වෙයන්කො අය්යේ..:D:D:D:lol::lol::lol:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    :rolleyes::rolleyes::rolleyes: ඔන්න හෙට ඉදන් උබට පුලුවන් ටොප් පොස්ටර් වෙන්න :P මං හෙට ඉදන් නැ :rofl::rofl::rofl:

    ah ow man dekka college/skul or ane manda canada wala kiyanne monada kiyala...:rofl:
    thiyenawa kiyala dekka post ekaka...TP wenna amarui ban...thread eka balanna onine...nethtan dedi miss wenawane...;) api hemoma check karagena yanne hema post ekakma...:D
     
    Status
    Not open for further replies.