2012 Sep 03 - ElaKiri Radio ! - HiTL!st with BLACKL!ST

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    8.gif
    එ මොකො එක පාරම???
    අනික කෙල්ලෙක්??? උබෙ කෙල්ල නෙමෙයි???

    මට කෙල්ලෙක් නෑ බන්. යාලුවෙක්. දැන් නම් තරහ වෙලා :(
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කට්ටියම රේඩියෝ අහන කට්ටිය එකතු කරගත්තානේ:P:P:P.මම එකතු කරගන්නම් radio අහන්නෑති මගේ ek යාලුවන්ව:yes::yes::yes:.අපේ football thrad එකේ wolwarine gtr,panchaz,charitha chandhi,rovin,some,මුගටියා,shriyan:D:D.අපේ film පිස්සො ටික argan,ncpasan,d2020,jk perera,dt dilan,binoj,nawam tdd,thomian,118lakmalkumara,kunfu fanda:D:D, එතකොට ලස්සනට කවි ලියන nisansi අක්කවත්:yes::yes:.madura199,manish,will power:yes::yes: මෙන්න මේ කට්ට්ය මම ඊලග song එකට එකතු කරගන්නවා.
     

    h_abeysinghe

    Well-known member
  • Sep 4, 2008
    12,096
    435
    83
    32
    toronto,canada
    මට කෙල්ලෙක් නෑ බන්. යාලුවෙක්. දැන් නම් තරහ වෙලා :(
    ඔහ්හ් ගනන් ගන්න එපා බන් :D
    ඔවා හරි යයි ඉක්මනට
    ඔක ගැන හිතන්නෙ නැතිව මෙන්න මෙකට වෙලා අහමු රෙඩියො
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මට දැන් කෙල්ලෙක් කෝල් කරල බැන්නා :(:(:(:(:( පට්ට අවුල් දැන් :(:(:(:(:(

    :nerd: මොකෝ බං සීන් 1???

    කෙල්ලගෙ නම්බර් 1 මොබිටෙල්ද? :rofl:
     

    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    Liyu kawi pada dahak athare
    Liyagannata bariwa lathawunu
    Ekama eka diga punchi kawiyak
    Thawama liyanawa man
    Thawama liyanawa man
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    තොගේ කට්ට ඇවිලෙනකොට අපිත් පිදුරු දාන්නම්කො.....:angry::angry::angry:

    අනේ අපිනම් අඬය් කෙල්ල තරහා වුනා කියලා...
    වෙලාවට කෙල්ලෙක් නැත්තේ.:lol::lol:.
     
    Status
    Not open for further replies.