මංකොල්ල කාල හරි යනව නම් මෙන්න හිරේ.
පින්තූර බැලුවට වැඩක් නෑනෙ කතාව දන්නෙ නැත්තම්..
ඒකත් කියන්නම් යන්න ඉස්සෙල්ල හෑල්ලම දැන ගන්නත් එපායැ.
හැල්ඩන් තමයි නෝර්වේ වල තියෙන දෙවෙනි විශාලතම හිරගෙය. සිරකරුවන් 252 දෙනෙක්ට ඉන්න පුලුවන් ඒකෙ (මොක්කුද මන්ද ඔය රටේ ඉන්නෙ, අන්න ඒකට අපේ රට බලන්න වැලිකඩ එක කාමරයක ඉදීවි ඒ ගාන, අපි කොච්චර දියුණුද ඒ අතින් බැලුවම
, සම්පත් උපරිමේටම පාගල ප්‍රයෝජනයට ගන්නව නේද).
ඒව වැඩක් නෑ, දැන් කතාවට බහිමුකෝ. මේක හදල තියෙන්නෙ දණ්ඩනාගාරයක් සහ පුනුරුත්ථාපන මධයස්ථානයක් විදිහට. හැම හිරකාරයෙක්ටම වෙන්වෙච්ච සිරකුටි තියෙනව (කුටි කිව්වට නිකන් අපේ තරු පන්තියෙ හෝටල් වල තනි කාමර වගේ), නිකන් නෙවෙයි හැම කුටියකම නානකාමරක් (ඌරොන්ට මොන සෞක්‍යද?) සහ flat-screen TV. එකකුත් එක්ක තමයි තියෙන්නෙ(අයියෝ සල්ලි).
වීදුරු ඔක්කොම කූරු නැතුව බිත්තියටම සවිගන්වල තියෙන්නෙ (හිරේ ගිහින නිකන් ඉන්න වෙලාවට කම්මැලිකම යන්නත් එක්ක ගනින්න කූරුවත් නැත්තං මේලෝ රහක් නෑනෙ ඒ හිරේ, ඒකට තමයි t.v තියෙන්නෙ
ෂුවර් එකටම එහේ ඉන්න හිරකාරයො ගනන් වලට දුර්වල ඇති)
සෑම සිරකුටි 10~12 කටම වගේ එක පොදුවේ පාවිච්ච් කරන කුස්සියක් සහ විවේකාගරයක් තියෙනව (නිදන ශාලවකට සමාන එකක්, මෙච්චර තියෙද්දි තව මොන විවේකාගරද නේද).
මේකෙ ඉන්න ආරක්ශකයො සින්හලෙන් කිව්ව නම් ගාඩ් ල ගොඩක් අය ගිනි අවි වලින් සන්නද්ධ වෙලා නෙවෙයි ඉන්නෙ.
හොදම හරිය ඒක නෙවෙයිනෙ,
ඉන්න ගාඩ්ලගෙන් බාගයක්ම කාන්තාවො

මුන් නිසා අසරණ වෙච්ච අය ඕක දැක්ක නම් බෙල්ලෙ වැල දාගන්නව අනිවා
නුහුරු දෑත
ලව් චැට් ද?
ඔව්වට මම නෑ හරිද මල්ලී. (මම හලි වසායි)
පොතේ පින්තූර වෙන්න ඇති බලන්නෙ
ඔව්වත් වැඩද මල්ලී අපිට
ඔන්න ඔක්කොම විස්තරේ කිව්ව, මෙහෙම ඉන්නවට වැඩිය හොදයි මොන ජල්තරයක් දාල හරි ඕකට රිංග ගන්න එක, යන එවුන් බෝට්ටුවක හරි නැගල පලයල්ල.
යන්න කලින් කොමෙමෙටුවකුත් දාලම පලයල්ල, ගොඩ යන එකේ
පින්තූර බැලුවට වැඩක් නෑනෙ කතාව දන්නෙ නැත්තම්..
ඒකත් කියන්නම් යන්න ඉස්සෙල්ල හෑල්ලම දැන ගන්නත් එපායැ.
හැල්ඩන් තමයි නෝර්වේ වල තියෙන දෙවෙනි විශාලතම හිරගෙය. සිරකරුවන් 252 දෙනෙක්ට ඉන්න පුලුවන් ඒකෙ (මොක්කුද මන්ද ඔය රටේ ඉන්නෙ, අන්න ඒකට අපේ රට බලන්න වැලිකඩ එක කාමරයක ඉදීවි ඒ ගාන, අපි කොච්චර දියුණුද ඒ අතින් බැලුවම
, සම්පත් උපරිමේටම පාගල ප්‍රයෝජනයට ගන්නව නේද). ඒව වැඩක් නෑ, දැන් කතාවට බහිමුකෝ. මේක හදල තියෙන්නෙ දණ්ඩනාගාරයක් සහ පුනුරුත්ථාපන මධයස්ථානයක් විදිහට. හැම හිරකාරයෙක්ටම වෙන්වෙච්ච සිරකුටි තියෙනව (කුටි කිව්වට නිකන් අපේ තරු පන්තියෙ හෝටල් වල තනි කාමර වගේ), නිකන් නෙවෙයි හැම කුටියකම නානකාමරක් (ඌරොන්ට මොන සෞක්‍යද?) සහ flat-screen TV. එකකුත් එක්ක තමයි තියෙන්නෙ(අයියෝ සල්ලි).
වීදුරු ඔක්කොම කූරු නැතුව බිත්තියටම සවිගන්වල තියෙන්නෙ (හිරේ ගිහින නිකන් ඉන්න වෙලාවට කම්මැලිකම යන්නත් එක්ක ගනින්න කූරුවත් නැත්තං මේලෝ රහක් නෑනෙ ඒ හිරේ, ඒකට තමයි t.v තියෙන්නෙ
ෂුවර් එකටම එහේ ඉන්න හිරකාරයො ගනන් වලට දුර්වල ඇති)සෑම සිරකුටි 10~12 කටම වගේ එක පොදුවේ පාවිච්ච් කරන කුස්සියක් සහ විවේකාගරයක් තියෙනව (නිදන ශාලවකට සමාන එකක්, මෙච්චර තියෙද්දි තව මොන විවේකාගරද නේද).