true.
they go abroad and sing for only sri lankans who live there. They don't have any international recognition. Personally I dont like their songs. All sucks

මේක GTRZ අයියා දැක්කොත් මොනවා කියයිද, මොකද ඉරාජ් එයාගේ හොඳ යාලුවෙක්
BnS Chity Chitral ge believing the dream song eka copy karala tamai world cup eke english song ekat hadala tiyenne mama hitanne...

මිනිස්සුන්ගේ විවිදත්වයක් තියනවා.bns ඉරාජ් ගේ වගේම, චිත්රාල්ගේ show එකක්තිබ්බහම බලන්න පුළුවන් සෙනග,
ලින්කින්ග් පාර්ක් ල කරන්නේ ගොඩක් experiments මේ ලින්ක් එක බලන්න උන් ප්රසිද්දියේ remake වගේම remix කරනවා
http://www.youtube.com/watch?v=kBnJnXq4YQ8
රටේ සංගීතය බොහොම හෙමින් තම වෙනස් වෙන්නේ මොකද අලුත් දෙයක් කරන්න බය නිසා එහෙම අලුත් වෙනසක් කලේ Bns ල ඉරජ්ල උන් මාද්ය වලින් පම්පෝරි ගහල මිනිස්සුන්ව අන්දන එකනම් ඇත්ත
ලංකාවේ මීට ඉස්සරත් සංගීතය මිනිස්සුන්ට දුන්නේ අන්දලා තම
,ලංකාවේ හරියට බටහිර සංගීතය තිය ඉන්දියානු ශාස්ත්රීය සංගීතය ඉගෙන ගන්නවත් තැනක් නැහැ
මුල්කාලේ ලංකාවේ මිනිස්සු යුරෝපෙටත් ගිහින් බටහිර සංගීතය හදාරලා තියනවා.හොද වාදකයෝ බිහි වෙලා තියනවා.පස්සේ ඔකේ වියදම වැඩි නිසා තම ඉන්දියාවේ ශාස්ත්රීය කඩවලින් ලාබෙට උපදී අරන්
මෙහෙ ඇවිත් බාගෙට ඉගෙන ගත්ත ශාස්ත්රීය සංගීතය ඉන්දියාවට වඩා අඩු quality එකෙන් ලංකාවේ හදල එකට ප්රබුද්ද කියන ලේබලය අලෝල ලංකාව ඇන්දුවේ.ඒ දවස් වල ගුවන් විදුලි සංස්ථාවේ
එකදිකරය තියන් හිටියේ මේ අය.
අද යන්තන් මොකක් හරි එකක් තියනවා චිත්රල්ගේ දන්නා තාමත්.
චිත්රාල් ව උස්සල ඉරජ්ල BNS glossip 9 කිච කරලා තියෙන්නේ මොකද දන්නේ නැහැ.අමරසිරි පිරිසගේ කෙස් එකේ BNS ල ලක්ෂ 5, 10 ග්ලොස්සිප් වලට බෙදල
කෙස් එක යන්තන් වහගත්ත. ග්ලොස්සිප් 9 වලට හම්බවෙන්නේ නැතිව ඇති නැත්නම් ගාන උස්සපු නිසා නොදෙන්න ඇති.
මොනවා නැතත් චිත්රල් ගැන සදහනක් දැම්ම එක හොද දෙයක්.තව කෙනෙක් ගොබ්බයෙක් කරලා නොදා චිත්රාල් ව සදරනවා අගය කලානම් තම හොද