2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    ow ow GIF na danna epa..
    Wadak nane bn.. nikan thread ekai / site ekai overload wena eka wenne..
    ape MB ganatath kelinawa..

    ..................................................​
     
    Last edited:

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මම ත් එනවා ඒ වුනාට මගේ අද මූ එක අවුල බන්.. අපේ සොමේ අය්යාට කැත සීන් එකනේ වෙලා තියෙන්නේ.. මොකක්ද එඩිශන් ට අවෙලා තියෙන්නේ.. මට ඒ ත්‍රඩ් එකෙ ලින්ක් එක දියන් කො කවුරු හරි
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මම කට්ටා;13348124 said:
    මම ත් එනවා ඒ වුනාට මගේ අද මූ එක අවුල බන්.. අපේ සොමේ අය්යාට කැත සීන් එකනේ වෙලා තියෙන්නේ.. මොකක්ද එඩිශන් ට අවෙලා තියෙන්නේ.. මට ඒ ත්‍රඩ් එකෙ ලින්ක් එක දියන් කො කවුරු හරි

    http://www.elakiri.com/forum/showthread.php?t=1480269

    http://www.elakiri.com/forum/showthread.php?t=1480238
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඔන්න මමත් ආවා..... අද නම් අම්බානකට වැඩ බන්.. ත්‍රෙඩ් එක පැත්ත අහලකට වත් ආපහු එන්න බැරි වෙ‍යි.... ඒත් පුලුවන් තරම් වෙලා අහගෙන ඉන්නවා..... රූෂාන්, වැඩේ හොඳට කරගෙන පල‍යන්......
    11.gif
    11.gif