ගමයද සෝමයද ?ගමයගේ සීන් එක මොකක්ද බං?![]()


gamayata moko vela thiyenne?![]()

කාට කියන්නද මේවා. දෙවියොවත් බලන්නෑ බන් මෙ වගේ මිනිස්සු දිහා. අපරාදේ තරුණ ජීවිත. මුල ඉදලව වරද්දගෙන.![]()
. ehemath na ne.
.ගමයගේ සීන් එක මොකක්ද බං?![]()
) හින්දා මෙච්චර මෝඩ තීරනයක් ගත්තා කියන්නේ නම්.... අනේ මන්දා මොනවා කියන්නද කියලා.. කොහොම වුනත් දැන් වෙච්චි දේ වුනා.. ඉස්සරහට වෙන හැම දෙයක්ම හොදින් වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..... මචන්, උඹට තෙරුවන් සරණයි!ගමයද සෝමයද ?
නැත්නම් දෙන්නමද ?
මුන්ට මොනවා වෙලාද ?![]()
වැරදුනා බං ගමය නෙමෙයි,සෝමයා.ගමයා.. වැරද්දට අයදිමි සමා
macho mama uba gana danne na.......man elakiri aweth lagadi.....man active memmber kenek nemei.......ubala dana post 1k kiyawala comment 1k dala yana 1k....man meka mula idala kiyewwa.......uba kiuwane ubata kauruth na kiyawala.........meka hodata kiyawapan ubata hoda minissu ki denek innawada kiyala......munta tiyana amaruwa mokadda ubata upadess denna......eth balapan methana ki denek ubata innawada kiyala...ubata jeewath wenna me inna yaluwo tika hodatoma ati..mokada mun okkotama one ubawa.......thota thowa epa unata munta ubawa one...mun wenuwen wath jeewath weyan........tikak hithapan..................

හලෝ නංගියා.. කොහොමද ජීවිතේ..? කවදද ආයෙ ඔයා Show එක කරන්නෙ..?




ඇඩ්වයිස් කරන්න මූඩ් එකක නෙවෙයි මම ඉන්නෙ, මම එකක් කියන්නම්, හිතට ආවේගයක් ආව ගමන් මැරෙන්න හදන උන් හැබෑම පොන්නයො. සමා වෙයන් ඒ වචනෙ කිවුවට. හැබැයි ඒක තමයි ඇත්ත. මෙතන දාල තියන කමෙන්ට්ස් කියවල බලපන්. ඒව බලලවත් තේරුම් ගනින් උඹ කරන්න යන වැඩේ කොච්චර පහත්ද කියල. ජීවිතේ හැමෝටම ප්රශ්න තියනවා. ප්රශ්න නැති උන් හොයාගන්න නෑ මේ ලෝකෙ. උඹ මැරෙන්න හදන්නෙ ප්රශ්නෙන් පැනල යන්න නම් ඒක අමු මෝඩ කමක්. පොඩ්ඩක් හිතල බලපන් තව අවුරුදු 10ක් උඹ මැරෙන්නෙ නැතිව ජීවත් වුනොත් සමහර විට උඹ හැරිල බලල මේව මතක් වෙලා හිනා වෙයි. ප්රශ්න වලින් පැනල යන්න එපා, ඒවට මුහුන දීපන් පිරිමියෙක් වගේ. සුබ පතනව උඹට!
