සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

Manash

Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ඇයි බුරුවො මැරෙන්නේ? ඔයිට වඩා කරදර වල වැටිච්ච එඋන් ගොඩ ගිහින් තියෙනවා . ගොන් වැඩ කරන්න එපා බන්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගමයගේ සීන් එක මොකක්ද බං?:confused:
    ගමයද සෝමයද ?
    නැත්නම් දෙන්නමද ?
    මුන්ට මොනවා වෙලාද ?:(:(
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    කාට කියන්නද මේවා. දෙවියොවත් බලන්නෑ බන් මෙ වගේ මිනිස්සු දිහා. අපරාදේ තරුණ ජීවිත. මුල ඉදලව වරද්දගෙන. :(:(:(:(

    deviyo balanne koheda bn me vage minissu diha. aduma gaane pas pavinvath valakinna epei:dull:. ehemath na ne.
    eyi bn minissu mechchara moda. avurudu 21yi. avurudu 21 ekekuta ochchara hithanna deval thiyenavada bn:confused:.
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ මොකක්ද බන් මේ සීන් එක? මම මේක දැක්කේ සෝමේ අ‍යි‍යා ‍යනවා කි‍යලා දාපු ත්‍රෙඩ් එක බලනකොට.... මොකද බන් මේ එලකිරි‍යේ ඉන්න කොල්ලන්ට වෙන්නේ..... මූ පහුගි‍ය දවස් වල රේඩි‍යෝ ත්‍රෙඩ් වලත් පට්ටම ආතල් එකක් දීපු පොරක් නේ...මූ ගෑණි‍යක් (කෙල්ලෙක් නෙවෙ‍යිනේ:rolleyes:) හින්දා මෙච්චර මෝඩ තීරන‍යක් ගත්තා කි‍යන්නේ නම්.... අනේ මන්දා මොනවා කි‍යන්නද කි‍යලා.. කොහොම වුනත් දැන් වෙච්චි දේ වුනා.. ඉස්සරහට වෙන හැම දෙ‍යක්ම හොදින් වෙන්න කි‍යලා ප්‍රාර්ථනා කරනවා..... මචන්, උඹට තෙරුවන් සරණ‍යි!
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වැරදුනා බං ගමය නෙමෙයි,සෝමයා.ගමයා.. වැරද්දට අයදිමි සමා

    සෝමෙට ප්‍රශ්න තිබුණා කියලා මූ වගේ මැරෙන්න දඟලන්නෙ නැහැනේ බං.. ඌ දරු පැටියයි නෝනයි ගැනයි හිතලා වැඩ කරනවා.. ඌට මොලයක් තියෙනවා බං දෙයක් තේරුම් ගන්න.. උන් දෙන්නට විතරක් නෙමෙයි බං අපිටත් ප්‍රශ්න තියෙනවා ත්‍රේඩ් නොදැම්මට.. මොලෙන් වැඩ කලා නම් ප්‍රශ්න විසඳගන්න පුළුවන්.. ගොඩක් ප්‍රශ්න කාලය විසඳනවා..
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    බලපන්, කියවපන් . ඊට පස්සෙ තීරනයක් ගනින්.

    pistoriusMS0707_468x523.jpg

    pistoriusMS0707_468x653.jpg

    nick.vujicic.wheelchair.jpg

    50-famously-successful-people-who-failed-at-first/
     
    nspnkodi

    Junior member
  • Aug 10, 2009
    40
    2
    8
    macho mama uba gana danne na.......man elakiri aweth lagadi.....man active memmber kenek nemei.......ubala dana post 1k kiyawala comment 1k dala yana 1k....man meka mula idala kiyewwa.......uba kiuwane ubata kauruth na kiyawala.........meka hodata kiyawapan ubata hoda minissu ki denek innawada kiyala......munta tiyana amaruwa mokadda ubata upadess denna......eth balapan methana ki denek ubata innawada kiyala...ubata jeewath wenna me inna yaluwo tika hodatoma ati..mokada mun okkotama one ubawa.......thota thowa epa unata munta ubawa one...mun wenuwen wath jeewath weyan........tikak hithapan..................
     
    mu panadol beela bn:(
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇඩ්වයිස් කරන්න මූඩ් එකක නෙවෙයි මම ඉන්නෙ, මම එකක් කියන්නම්, හිතට ආවේගයක් ආව ගමන් මැරෙන්න හදන උන් හැබෑම පොන්නයො. සමා වෙයන් ඒ වචනෙ කිවුවට. හැබැයි ඒක තමයි ඇත්ත. මෙතන දාල තියන කමෙන්ට්ස් කියවල බලපන්. ඒව බලලවත් තේරුම් ගනින් උඹ කරන්න යන වැඩේ කොච්චර පහත්ද කියල. ජීවිතේ හැමෝටම ප්‍රශ්න තියනවා. ප්‍රශ්න නැති උන් හොයාගන්න නෑ මේ ලෝකෙ. උඹ මැරෙන්න හදන්නෙ ප්‍රශ්නෙන් පැනල යන්න නම් ඒක අමු මෝඩ කමක්. පොඩ්ඩක් හිතල බලපන් තව අවුරුදු 10ක් උඹ මැරෙන්නෙ නැතිව ජීවත් වුනොත් සමහර විට උඹ හැරිල බලල මේව මතක් වෙලා හිනා වෙයි. ප්‍රශ්න වලින් පැනල යන්න එපා, ඒවට මුහුන දීපන් පිරිමියෙක් වගේ. සුබ පතනව උඹට!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    mama enakota perhara gihin..

    thamanta adare karanna bari uba kohomada ban thawa kenekta adare karanne?
    :frown:

    issellama uba gana hithala weda karanna purudu weyan. ehema barinam achchi gena hithalawath weda karapan,:dull:

    eth ayeth thaman gena hithanna bari uba thawa kenek gena hithanne kohomada kiyala hithenawa
    :oo:
     
    nnccbb

    Well-known member
  • Jul 9, 2012
    2,055
    680
    113
    කුරුණෑගල
    ඇඩ්වයිස් කරන්න මූඩ් එකක නෙවෙයි මම ඉන්නෙ, මම එකක් කියන්නම්, හිතට ආවේගයක් ආව ගමන් මැරෙන්න හදන උන් හැබෑම පොන්නයො. සමා වෙයන් ඒ වචනෙ කිවුවට. හැබැයි ඒක තමයි ඇත්ත. මෙතන දාල තියන කමෙන්ට්ස් කියවල බලපන්. ඒව බලලවත් තේරුම් ගනින් උඹ කරන්න යන වැඩේ කොච්චර පහත්ද කියල. ජීවිතේ හැමෝටම ප්‍රශ්න තියනවා. ප්‍රශ්න නැති උන් හොයාගන්න නෑ මේ ලෝකෙ. උඹ මැරෙන්න හදන්නෙ ප්‍රශ්නෙන් පැනල යන්න නම් ඒක අමු මෝඩ කමක්. පොඩ්ඩක් හිතල බලපන් තව අවුරුදු 10ක් උඹ මැරෙන්නෙ නැතිව ජීවත් වුනොත් සමහර විට උඹ හැරිල බලල මේව මතක් වෙලා හිනා වෙයි. ප්‍රශ්න වලින් පැනල යන්න එපා, ඒවට මුහුන දීපන් පිරිමියෙක් වගේ. සුබ පතනව උඹට!

    උඹත් මැරෙන්න හැදුව නේද?:P
     
    Status
    Not open for further replies.