2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මොනවහරි බඩට දාගෙන වරෙන්..

    අද පරක්කු වෙලා තාම උයනෝ :(

    තිබ්බ චොකොලට් කේක් එකම මල්ලි කාලා බඩට දාගන්න මුකුත් නැහැ . ඌ පන්ති ගිහින් ආපුදෙන්කෝ ඕකට :angry::frown:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    t2712.gif

    කොල්ලෙක් ගේ කට හඩ ස්විට් නම් ඒවාට කියන්නේ වෙනත් නම් කෙල්ලොන්ගේ කට හඩයි ස්විට් වෙන්න ඕනේ බං :dull:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    බලපන්කෝ ගමයා ජීවිතේ ගැන දෙන පොර ටෝක් :oo::lol::lol::lol:

    මම බයේ හිටියෙ ඌ එඩිෂන්ට කියයි කියල...
    ගනන් ගන්න එපා එඩිෂන්.. උඹ ඇවිත් මගේ නිව් ආර්ටිස් සෙක්ෂන් එකේ ත්රෙඩ් ටික බලපන් කියලා :baffled::baffled::baffled:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    අද පරක්කු වෙලා තාම උයනෝ :(

    තිබ්බ චොකොලට් කේක් එකම මල්ලි කාලා බඩට දාගන්න මුකුත් නැහැ . ඌ පන්ති ගිහින් ආපුදෙන්කෝ ඕකට :angry::frown:
    cacke 1ka wamara gannada ?

    :oo::oo::oo:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම බයේ හිටියෙ ඌ එඩිෂන්ට කියයි කියල...
    ගනන් ගන්න එපා එඩිෂන්.. උඹ ඇවිත් මගේ නිව් ආර්ටිස් සෙක්ෂන් එකේ ත්රෙඩ් ටික බලපන් කියලා :baffled::baffled::baffled:
    එහෙමත් කියන්න තිබ්බා ගමයා එහෙව් එකා :rolleyes::confused:;)
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    මම බංකු බිස්නස් එක නැවැත්තුවේ උඹලා මම නැති දවස් වල පැදුර දාගෙන ආතල් ගත්ත දවස් වල, ඉතින් ආය බංකු නෑ කෙල්ලේ, මම වගේ කොහේ හරි තාප්පයක් හොයා ගන්න නැත්නම් කෙල්ලේ උඹත් ඕය පෙන පැදුරක් ලගට ගිහින් සෙට් වියන් :dull:
    තාප්පයක් හොඳයි මටත්.............:angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මගේ හීනයේ ලග ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ.............