2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!

    නෑ, බං සැලරි සීන් එකක් මම ඒ ප්‍රශ්නේ බේරලායි මේ පැත්තට ගොඩ වුනේ එකයි පරක්කු වුනේ. හෙට ඔෆිස් එකට ගිහිල්ලා ඒ කෙස් එක බේරා ගන්න පුලුවන් වෙයි බං

    ela ela machan...ohoma thamai work karaddi eka eka prashna aniwa ennama oni...hondata polish wenawa...nikan putu rath kara kara hitiyata owa therenne nehe...aniwa oya wage prashna walata muna denna oni..ethanai experience eka thiyenne..nethuwa awrudu kiyakda kiyana eka newei...
    m0121.gif
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    This thread already has the maximum number of tags and you are not allowed to edit any existing tags. :(
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී...

    මෙන්න මේ song එක දීපල්ලා මචං. i dedicate this song to CR.
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේ රේඩියෝ කට්ට හිර වෙනවා බන්. එකම සින්දුව දිගටම යනවා අපරාදේ පට්ට සෝන්ග් එක මට මිස් උනා :angry::angry::angry::(