2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ඇත්තටම මුන් දෙන්නා කෝ බං :dull:, මුං දෙන්නාම මුකුළු කරගෙන ඉන්න කොටම මට සැකයක් ආවා මුන් මොනවා හරි කර ගනි කියලා අනේ මන්දා.
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    xj99700-mini-dancer.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ඇත්තටම මුන් දෙන්නා කෝ බං :dull:, මුං දෙන්නාම මුකුළු කරගෙන ඉන්න කොටම මට සැකයක් ආවා මුන් මොනවා හරි කර ගනි කියලා අනේ මන්දා.

    අහ්හ්හ්
    බන්කුවෝ
    කොහොමෙයි :rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කෝ කෝ මොකද දැන් වෙන්නෙ... මටත් ඔය තාප්ප කැල්ලෙන් අයිනට වෙලා මුල්ල දියන්කො... දැන් මොකෝ මේ එලකිරි එඩිශන්ටයි සෝමයටයි වෙලා තියෙන්නෙ...
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇත්තටම මුන් දෙන්නා කෝ බං :dull:, මුං දෙන්නාම මුකුළු කරගෙන ඉන්න කොටම මට සැකයක් ආවා මුන් මොනවා හරි කර ගනි කියලා අනේ මන්දා.

    අද මොකද බන් දෙන්නෙක් කරන්නෙ? අලුත බැඳපු ජෝඩුව වගේ :dull:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඔය නිකන් ටැග් දාන් ඉන්න ඒවුන් දාපල්ලකෝ බන් මොනව හරි...නිකක් tag 1,tag2 කියලා දාන් ඉන්නේ........නැත්තම් අයින් කරපල්ලා:angry::angry::angry::angry::angry:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මම කට්ටා;13349912 said:
    අනේ සොරි වෙන්න ඕනා අය්යේ:D .. මට ඉතින් රේඩියෝ එක අහන්න එන ඔක්කොම අයව මතකය එක පාරටම එන්නෑනේ:yes::D:D.. ඔන්න මම දැන් ඔයාවත් එකතු කර ගන්නවා ලිස්ට් එකට.:D:D.


    avatar375023_5.gif
    Mr.chachi අය්යාව
    :P
    11.gif
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මුන් දෙන්නා එන්නෙ නෑ වගේ.

    විදුලිබල ප්‍රශ්නයක්ද ? වෙනත් ප්‍රශ්නයක්ද ?

    අපි යනවා යන්න මුන් කථා කොරන්නෙ නැත්තන්.

    :P:P:P