2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    පවු බං රූශාන්....:baffled:

    ඌට ද වැඩිපුරම අමාරුව, ගමයා ද අනිත් පැත්තේ හිටියේ ඌ ඉතින් කෙල්ලොන්ගේ හෙළුව දාන එකා නේ ඉතින් ඌට නම් ඉතින් කොහොමත් එකයි අනේ මන්දා බං
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මම කැපෙනවා.

    මුන් දෙන්නත් නැති එකේ ගිහින් නිදා ගන්නව.

    හෙට උදේ බලන්න ඕනේ මොකද වුනේ කියල.

    :D:D:D

    Good night ඉන්න හැමෝටම.

    :):):)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර

    gif දාන්න එපා :D
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    :oo:




    :oo: මෙච්චර කල් සින්දු ඉල්ලුවා... එකතු කර ගන්න කිව්වා... කෝ කිව්වා යෑ... අපිව පේන්නෙවත් නෑ නෙහ්.. :baffled:
    2.gif


    ඉතිං අද කියලා බැලුවා එපා කියලා :rofl:

    මූට සෑහෙන අසාධාරණයක් වෙලා තියෙනවා මට පේන හැටියට.
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    :oo:




    :oo: මෙච්චර කල් සින්දු ඉල්ලුවා... එකතු කර ගන්න කිව්වා... කෝ කිව්වා යෑ... අපිව පේන්නෙවත් නෑ නෙහ්.. :baffled:
    2.gif


    ඉතිං අද කියලා බැලුවා එපා කියලා :rofl:
    අදත් හරියන්නේ නෑ. නිවේදකයො දෙන්න අතුරැදහන්.

    :D:D:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තනිවෙන්න ඉඩ දෙන්න මටයි මගේ හිතටයි...
    වැලපෙන්න ඉඩ දෙන්න මටයි මගේ නෙතටයි....

    Cat_crying.gif

    [COLOR="Blue"එයා මගෙ හරිය... එයාව අඩවල අහුවෙන්න එපා...[/COLOR]