2012 Sep 04- ElaKiri Radio ! -Tek Kade with rooshan2008

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    අයියේ මට මෙන්න මේ සින්දුව ඕනි :yes:
    මුලු ලොවම නැති උනත් එකම හදවතක්

    මේකට එකතු කර ගන්නවා

    too_little
    kandya
    ModelSriLanka
    kellsupun
    dilrasan
    ||K~E~M~I~T~H||
    Ali patiya
    AWRORA
    ishan_s
    Mr.chachi
    Supun.
    sayo
    මම කට්ටා
    ~Titi~
    Snow Boy
    sasliit
    anju.r
    RLT4U
    Kasun k
    kmc madushan
    rcccc
    Bunny_Girl
    Somapaala
    tishaeins
    James-Bond
    janaka33
    pc kush
    rooshan2008
    bhanu perera
    mal pappa
    Dinushasankalpa
    RePost බුවා
    Dreams001
    urajdrlk
    DIGPRIYANKARA
    chami_84
    dcs008
    h_abeysinghe
    bathalaya
    dj gamaya
    Shameer
    Rex921
    gayankuwait
    sayu11111

    Bosa Thanks Hode :D
     

    Bunny_Girl

    Member
    Jan 4, 2012
    1,456
    36
    0
    එක නේ කෙල්ලේ, දැන් නිදිමත ගතිය ගියා නේ. මේ එක නෙවෙයි කෙල්ලේ උඹ ගෙදරට කොල් එකක් ගත්තා ද අරෙහේ මෙලාකටත් උඹව හොයනවාත් වෙන්න ඇති කෙල්ලේ
    කෝල් කරන්න මම ෆෝන් එක ගෙනාවේ නෑනේ......:baffled:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මම දිවුල් කනවා
    4904555171_60fa444d33.jpg

    මාත් එලියට ගිහින් හෙන ගේමක් දීලා දිවුල් ගෙඩියක් හොයා ගත්තා :yes: මත් දිවුල් කනෝ:P
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අයියේ මට මෙන්න මේ සින්දුව ඕනි :yes:
    මුලු ලොවම නැති උනත් එකම හදවතක්

    මේකට එකතු කර ගන්නවා

    too_little
    kandya
    ModelSriLanka
    kellsupun
    dilrasan
    ||K~E~M~I~T~H||
    Ali patiya
    AWRORA
    ishan_s
    Mr.chachi
    Supun.
    sayo
    මම කට්ටා
    ~Titi~
    Snow Boy
    sasliit
    anju.r
    RLT4U
    Kasun k
    kmc madushan
    rcccc
    Bunny_Girl
    Somapaala
    tishaeins
    James-Bond
    janaka33
    pc kush
    rooshan2008
    bhanu perera
    mal pappa
    Dinushasankalpa
    RePost බුවා
    Dreams001
    urajdrlk
    DIGPRIYANKARA
    chami_84
    dcs008
    h_abeysinghe
    bathalaya
    dj gamaya
    Shameer
    Rex921
    gayankuwait
    sayu11111
    :love::love:
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    කෝල් කරන්න මම ෆෝන් එක ගෙනාවේ නෑනේ......:baffled:

    හරි කෙල්ලේ ප්‍රශ්නයක් නෑ, මම කෙනෙක් ගේ අතින් පණිවිඩයක් යැව්වා මෙතන නොටිස් ගන්න ආවායි කියලා, ප්‍රශ්නයක් වෙන එකක් නෑ නේ කෙල්ලේ.
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අනේ මන්දා බං මුං අද එන පාටක් නෑ වගේ නේ. ආවාත් දෙන්නාම කිසිම දෙයක් වුනේ නැති ගාණට කතා කරයි බලපන් කෝ මම බොරුද කියන්නේ කියලා. :dull:

    ඔව් ඔව් ඔවුන් දෙන්න දැන් ඇටි කෙහෙල් කාපු උගුඩුවො දෙන්න වගේ ඉදියි....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අනේ මන්දා බං මුං අද එන පාටක් නෑ වගේ නේ. ආවාත් දෙන්නාම කිසිම දෙයක් වුනේ නැති ගාණට කතා කරයි බලපන් කෝ මම බොරුද කියන්නේ කියලා. :dull:

    දෑන් ලෝකයට මුහුන දෙන්න බෑරුවයි ඈත්තේ :dull::dull:
     

    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    මාත් එලියට ගිහින් හෙන ගේමක් දීලා දිවුල් ගෙඩියක් හොයා ගත්තා :yes: මත් දිවුල් කනෝ:P

    බලාගෙන උබට දිවුල් ඇට බඩඑලිය යයි. මට එක පාරක් ගියා ලොවෙත් නැති වෙන්න :yes: :yes: :yes: