WWE Best Shocking Moments

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඕවා බොරු බං.. බලපං CZW.. ආයෙ සුපිරි ගේම් ඒවා.. හොර නෑ බොරු නෑ.. බොරු නම් බලපං පහල වීඩියෝව.. බාගෙට මැරෙනකන් කෙල ගන්නවා..:yes:

    ඕකත් ඒ ජාතියෙම බොරුවක් තමයි බං. ඔක්කොම pro wrestling බොරු තමයි.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    ඕවා බොරු බං.. බලපං CZW.. ආයෙ සුපිරි ගේම් ඒවා.. හොර නෑ බොරු නෑ.. බොරු නම් බලපං පහල වීඩියෝව.. බාගෙට මැරෙනකන් කෙල ගන්නවා..:yes:

    ඔය ගොඩක් moves පේන තරම් රිදෙන්නේ නැහැ. වෙනස තියෙන්නේ WWE එකේ හොඳ storyline එකක් තියනවා , අනිත් ඒවගේ storyline එච්චර හරි නැහැ
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඔය ගොඩක් moves පේන තරම් රිදෙන්නේ නැහැ. වෙනස තියෙන්නේ WWE එකේ හොඳ storyline එකක් තියනවා , අනිත් ඒවගේ storyline එච්චර හරි නැහැ
    eka hinda thama eka godak prasidda :D
     
    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    රජිනි කාන්ත් ගේ චිත්‍රපටියක් බලපන්, මීට වඩා shocking. ඇස් උඩ ඉන්දෙනවා. ලොල් :rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඕකත් ඒ ජාතියෙම බොරුවක් තමයි බං. ඔක්කොම pro wrestling බොරු තමයි.

    ඔය ගොඩක් moves පේන තරම් රිදෙන්නේ නැහැ. වෙනස තියෙන්නේ WWE එකේ හොඳ storyline එකක් තියනවා , අනිත් ඒවගේ storyline එච්චර හරි නැහැ

    එතකොට බං අර ටියුබ් ලයිට් වලින් ගහන ඒවා.. බොරුද..?
    මේ වීඩියෝ එකේ මුල් හරියෙ බලපං ලේ එන තැනත් පෙන්නනවනේ ඔළුව පැලිලා.. අපරාධෙ යකෝව් GB පුච්චගෙන ඇස් උඩ තියාගෙන මෙච්චර කල් ඕවා බැලුවෙ..

    0002068A.gif

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එතකොට බං අර ටියුබ් ලයිට් වලින් ගහන ඒවා.. බොරුද..?
    මේ වීඩියෝ එකේ මුල් හරියෙ බලපං ලේ එන තැනත් පෙන්නනවනේ ඔළුව පැලිලා.. අපරාධෙ යකෝව් GB පුච්චගෙන ඇස් උඩ තියාගෙන මෙච්චර කල් ඕවා බැලුවෙ..

    0002068A.gif

    කැපීම් තුවාල ඇත්ත ඒවා. wwe එකෙත් ඔය වගෙ තුවාල දාගන්න සීන් ඕන තරං තියනවා. දැකලා නැත්තං පරන ඒවා youtube එකේ බලපං. ලේ පෙරා ගත්තට ඇත්තට ගහන්නෙ නෑ බං.
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එතකොට බං අර ටියුබ් ලයිට් වලින් ගහන ඒවා.. බොරුද..?
    මේ වීඩියෝ එකේ මුල් හරියෙ බලපං ලේ එන තැනත් පෙන්නනවනේ ඔළුව පැලිලා.. අපරාධෙ යකෝව් GB පුච්චගෙන ඇස් උඩ තියාගෙන මෙච්චර කල් ඕවා බැලුවෙ..

    0002068A.gif

    patta muna bang.
    uba kohenda owa danne?
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    එතකොට බං අර ටියුබ් ලයිට් වලින් ගහන ඒවා.. බොරුද..?
    මේ වීඩියෝ එකේ මුල් හරියෙ බලපං ලේ එන තැනත් පෙන්නනවනේ ඔළුව පැලිලා.. අපරාධෙ යකෝව් GB පුච්චගෙන ඇස් උඩ තියාගෙන මෙච්චර කල් ඕවා බැලුවෙ..

    0002068A.gif

    සමහර ලේ බොරු සමහර ලේ ඇත්ත එත් මචන් ඔතන ඔක්කොම වෙන්නේ script එකකට , ඒ කියන්නේ ලේ එන්න ඕන වෙලාවේදී ලේ ආවේ නැත්නම් උන් කපාගෙන හරි ලේ ගන්න ඕනේ.
    ගොඩක් match ගහ ගන්න කලින්ම දිනුම තීරණය කරලා ඉවරයි.

    එහෙම නැතුව් නිකන්ම ව්රෙස්ට්ලින්ග් තිබුනානම් කව්රුව්ත්ම බලන්නේ නැහැ මචන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ado kohomada ban ara tube light walin gahaganne'''''' :oo::oo::oo:
    ekath script thamai. bt un maara widiyata gahaganne. atthatama gahanawa eke nam. bt scrpited.... :yes::yes::yes::yes:

    wwe wala atthata ghanneth nene godak thenwala..:angry::angry::angry::angry:
    le enneth capsule ekakinne.....
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    bt i dont knw why still i love wwe....
    :love::love::love::love::confused::confused::confused::confused::confused: