api un ganata watenna one na ne bang.තරහා වෙන්න එපා මචන් මම දකින විදියට මේකෙ ඇති අව්ලක් නැ. පිටරටවල සුද්දියො යටට අදින අදුම්වල තමන්ගෙ රටෙ කොඩි ගහලා තියෙනවා උබ දැකලානැද්ද.
man dapu 4to eka neda danna ona une?![]()
ඒ පිටරට බන් ඒ උන්ගේ culture එකතරහා වෙන්න එපා මචන් මම දකින විදියට මේකෙ ඇති අව්ලක් නැ. පිටරටවල සුද්දියො යටට අදින අදුම්වල තමන්ගෙ රටෙ කොඩි ගහලා තියෙනවා උබ දැකලානැද්ද.


තරහා වෙන්න එපා මචන් මම දකින විදියට මේකෙ ඇති අව්ලක් නැ. පිටරටවල සුද්දියො යටට අදින අදුම්වල තමන්ගෙ රටෙ කොඩි ගහලා තියෙනවා උබ දැකලානැද්ද.
4to eke rght click karala view image gihin ena link eka dapan machangow machan...ai mama dammama eka appear une naththe..??????????? mama ada thama ela kiri ekata set une tama ea nisa wadiya danne neha..anyway thanks...

ඒ පිටරට බන් ඒ උන්ගේ culture එක
but අපි එහෙම නෙවි නේ බන් අපිට කියල සාරදර්ම කියනවා![]()
මේකිට එහෙම කොඩි ගහපු යට ඇදුම් අදින්න ඕන නම් ඒ රටවලට ගිහින් ඒ රටේ කොඩිය ගහගන්න කියපන්![]()

aniwaryenmaapi un ganata watenna one na ne bang.
man nam mekata wiruddai.
මෙහෙම දෙයක් තියෙනවා. ඒක ඒ රටේ අය අපහාසයක් විදිහට ගනන් ගන්නේ නෑ. ඇමරිකාවේ කොල්ලෝ ඇමරිකන් කොඩියෙන් මහපු ජොක්කු අඳිනවා. උන්ට ඒක ගෞරවයක්. තමන්ගේ manhood එක රටෙන් වහගන්න එක උන්ට ගෞරවයක්. නමුත් අපේ රටේ මිනිස්සු රටේ ජාතික කොඩිය ගැන හිතන්නේ වෙනස් විදිහකට. ඇමරිකාවේ කරන දේවල් අපේ රටේ කරන්න බෑ නේ.තරහා වෙන්න එපා මචන් මම දකින විදියට මේකෙ ඇති අව්ලක් නැ. පිටරටවල සුද්දියො යටට අදින අදුම්වල තමන්ගෙ රටෙ කොඩි ගහලා තියෙනවා උබ දැකලානැද්ද.