ලංකාවේ අගය කන අපේ එවුන් Nodakin

lunissh

Member
Sep 4, 2012
36
6
0
ලංකාවේ අගය කන අපේ එවුන් Nodakin

photo.php
 
sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    තරහා වෙන්න එපා මචන් මම දකින විදියට මේකෙ ඇති අව්ලක් නැ. පිටරටවල සුද්දියො යටට අදින අදුම්වල තමන්ගෙ රටෙ කොඩි ගහලා තියෙනවා උබ දැකලානැද්ද.
     
    • Like
    Reactions: Ayeshlive

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    තරහා වෙන්න එපා මචන් මම දකින විදියට මේකෙ ඇති අව්ලක් නැ. පිටරටවල සුද්දියො යටට අදින අදුම්වල තමන්ගෙ රටෙ කොඩි ගහලා තියෙනවා උබ දැකලානැද්ද.
    api un ganata watenna one na ne bang.
    man nam mekata wiruddai.
     
    තරහා වෙන්න එපා මචන් මම දකින විදියට මේකෙ ඇති අව්ලක් නැ. පිටරටවල සුද්දියො යටට අදින අදුම්වල තමන්ගෙ රටෙ කොඩි ගහලා තියෙනවා උබ දැකලානැද්ද.
    ඒ පිටරට බන් ඒ උන්ගේ culture එක:oo:
    but අපි එහෙම නෙවි නේ බන් අපිට කියල සාරදර්ම කියනවා:)
    මේකිට එහෙම කොඩි ගහපු යට ඇදුම් අදින්න ඕන නම් ඒ රටවලට ගිහින් ඒ රටේ කොඩිය ගහගන්න කියපන්:P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    තරහා වෙන්න එපා මචන් මම දකින විදියට මේකෙ ඇති අව්ලක් නැ. පිටරටවල සුද්දියො යටට අදින අදුම්වල තමන්ගෙ රටෙ කොඩි ගහලා තියෙනවා උබ දැකලානැද්ද.

    rep 2+ rataka gawrawaya radila tiyenne anduma uda newei - karana wada anuwa. rate minisunta honda talents thiyenawanam kawru kiwwath ratata adarayak athi wenawa
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ඒ පිටරට බන් ඒ උන්ගේ culture එක:oo:
    but අපි එහෙම නෙවි නේ බන් අපිට කියල සාරදර්ම කියනවා:)
    මේකිට එහෙම කොඩි ගහපු යට ඇදුම් අදින්න ඕන නම් ඒ රටවලට ගිහින් ඒ රටේ කොඩිය ගහගන්න කියපන්:P
    :yes:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තරහා වෙන්න එපා මචන් මම දකින විදියට මේකෙ ඇති අව්ලක් නැ. පිටරටවල සුද්දියො යටට අදින අදුම්වල තමන්ගෙ රටෙ කොඩි ගහලා තියෙනවා උබ දැකලානැද්ද.
    මෙහෙම දෙයක් තියෙනවා. ඒක ඒ රටේ අය අපහාසයක් විදිහට ගනන් ගන්නේ නෑ. ඇමරිකාවේ කොල්ලෝ ඇමරිකන් කොඩියෙන් මහපු ජොක්කු අඳිනවා. උන්ට ඒක ගෞරවයක්. තමන්ගේ manhood එක රටෙන් වහගන්න එක උන්ට ගෞරවයක්. නමුත් අපේ රටේ මිනිස්සු රටේ ජාතික කොඩිය ගැන හිතන්නේ වෙනස් විදිහකට. ඇමරිකාවේ කරන දේවල් අපේ රටේ කරන්න බෑ නේ.
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන් ඔය කෙල්ලෙක් ඔහොම ඇන්දාමනෙ උබලා කැගහන්නෙ. කොල්ලො මැච් බලනකොට කොඩි ඇගෙ ඔතාගෙන, ඔලුවෙ බැදගෙන, කොඩි ඇදගෙන ඉන්නවා බලා දැකලාම නැද්ද. කෙල්ලෙක් ඇන්දාම ව්තරද උබලාට කැක්කුම ???

    එකෙක් කියනවා පිටරටවල කෙල්ලො ජ...ගි වලට උන්ගෙ රටෙ කොඩි තියෙනකොට උන්ට ගව්‍රරවයක්ලු එක .... හි හි මෙවට හිනායන්නැ අපෙ රටෙ උන් හිතන විදිය දැකම අඩෙනවා