සදහටම එළකිරියෙන් සමුගනිමි

Status
Not open for further replies.

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ..
    දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ..
    ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ..
    සිනහ වෙවී සිනහ වෙවී කල් ගෙවන්න බෑ..

    තොල් අග මදහස දල්වා ප්‍රාර්ථනා මල් පිබිදෙයි..
    ලෝකය උඩු යටිකුරු වී ප්‍රාර්ථනාවල් වැළලෙයි..
    සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ..
    සිනහ නැගෙයි කඳුළ පිරෙයි එයයි ජීවිතේ..

    දිවාරැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි..
    සිහින ලොවම ගරා වැටී තැවුලින් හදවත් ඇවිලෙයි..
    ගිතරු පෙම් සුසුම් හඩින් පිරුණු ලෝකයේ..
    සිනහ නැගෙයි කදුල ඇගෙයි එයයි ජීවිතේ..

    -----------------------------------

    පෙරුම් පුරාගෙන ආ සංසාරේ..
    පැතුමද සුනුවිසුනුව වැටුනේ..
    කාටද රිදුනේ කවුරුදු හැඬුවේ..
    දුම්රිය මොහොතක් නතර උනේ..

    මලක් වගේ රොන් සුවඳ වගේ..
    ජීවිතයේ සුව අපමණ වේ..
    දොලක් වගේ දිය දෝත වගේ..
    ජීවිතයේ අම සිසිල දැනේ..

    වරක් නෙතග කඳුලැලි පිරුනාදෝ..
    සිතට දරාගනු බැරි දුක් වීදෝ..
    දිවිය මොන තරම් සුන්දරදෝ..
    දුකම කොයි තරම් සතුටක්දෝ..

    -----------------------------------

    සාගරය බඳු වේදනාවෝ සුන් වෙලා යනවෝ..
    ජීවිතය ගෙන වන්දනාවක යන්න අපි යනවෝ..

    පෙරුම් පුරනා බෝසතුන්ටත් මාර සෙන් සිටියෝ..
    ඉතින් එහෙනම් අපට නැතිවෙද රුදුරු බාදාවෝ..
    පැමිණි දුක් කඳ පැණි රසක් ලෙස බෝසතුන් සිතුවෝ
    ඉතින් එහෙනම් අපිත් ඉවසමු දුක්ඛ ගංඟාවෝ..

    එදා කඳුළැල් මෙදා හසරැල් පැතුම් ඉටුවෙනවෝ..
    පැතුම් හොඳ නම් යනෙන ගමනෙදි සිහින එළි වෙනවෝ..
    මිනිස් ලොවකට ලබන්නට බැරි ජයක් කොතැනකදෝ
    මිනිස්කම් මත දිවි ගෙවයි නම් ඔවුන් ජය ලැබුවෝ..
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    OYATA THAMATH MIND EKA HADA GANNA BARINAM , GODAK BEST ANSWER EKAK MAMA DENNAM. MEA LOKE ZERO [BINDU] DEKAK THIYENAWA ----------[1] ZERO AFTER DESTROY [2] ZERO AFTER OVERCOME-------- [ZERO AFTER DESTROY] SELECT KALOTH OYA NAWATHA NEXT LIFE EKAK LABANAWA. GODAK WELAWATA A LIFE EKA PERETHAYEK, YAKEK , DOG KENEK WENNA PULUWAN. ATH [2] [ZERO AFTER OVERCOME] SELECT KALOTH EKA THAMA MEA LOKE THIYENA SUNDARAMA PLACE EKA . EKA THAMA SUNDARA NIRRVANAYA. AKA NISA [1] TRY KARANNA EPA. BUT [2] [ZERO AFTER OVERCOME] TRY KARANNA. AKATA GOOD BUDDHIST PRIEST KENEKKGE ADVICE GANNA. SUDUSU BAVANA METHOD EKAK FOLLOW KARANNA. CHITTHANU PASSANA BAVANAVA HODA BAVANAVAK A SADAHA.
     
    Last edited:

    linkinpark_lk

    Well-known member
  • Oct 27, 2006
    3,372
    185
    63
    37
    Dreams

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    යාළුවනේ හිතන්නෙ නැති විදිහට ජීවිතේට ප්‍රශ්න ගොඩක් ඇවිත්.මම හුඟක් සතුටින් හිටපු කොල්ලෙක්,ජීවිතේ කිසිම බරක් තිබුනෙ නෑ,බොනවා කනවා ඇවිදිනවා,යළුවොත් එක්ක පිස්සු කෙලිනවා,(මම මේ දේවල් කියන්නෙ අද මම හුඟක් තනි වෙලා ඉවරයි,කියාගන්න කෙනෙක් නෑ)ගෙදරට එන්නෙ රෑ 3,4 වෙලා,ඒ ආවත් ආයෙත් 10 වෙද්දින් මම යනවා,එහෙම ජීවිතයක් මට උපතින්ම උරුම උනේ,ඉගන ගත්තෙ සාමන්‍ය පෙළ වෙනකල්,රිසාල්ට් එක තිබුනා 8.6ක් ඒත් උසස් පෙළ කෙරුවේ නෑ,ඒ මම බොන්න පුරුදු වෙලා හිටිය නිසා,

    මට අම්මා තාත්තා නෑ,තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ මාස 3න්,අම්මා මාස 8න් වෙන රටකට ඇවිදින්,ඒ ඇවිත් එහෙ මනුස්සයෙක් බැඳලා පදිංචි උනේ,මම කිරි අම්මා ලඟ හැදුනේ,හුගක් දුක් වින්දා යාළුවනේ,පොඩි කාලේ මට අනාථයා කියලා මනුස්සයො කතා කෙරුවේ,ඒ තරම් මම පහත් තත්වයට දැම්මා,ඒත් මම සාමාන්‍ය පෙළ කරලා කටුනායක ආවා ජොබ් එකක් හොයාගෙන,18 කනුවෙ නැවතිලා හිටියේ,ඒ කලේ මම කුඩු ගහන්න පුරුදු උනා,අද වෙද්දින් අවසිහියෙන් කපා ගත්තු පාරවල් මගෙ අත පුරාම තියනවා,ඒ කැලැල් යන්නෙ නැති එකට මම සතුටු වෙන්නෙ ඉස්සර විඳපු දුක් මට මතක් වෙන නිසා

    පස්සෙ කිරි අම්මා මම මැරෙයි කියලා බය උනා.ඒ මම පාතාල කියාගන්න කන්ඩායමකට මැදි වෙලා හිටිය නිසා,උන් එක්ක රොබරි ගහගන්න එක ජීවිතේ එක කොටසක් උනා,ඒත් පස්සෙ කිරි අම්මා මාව ඩුබයි යැවුවා,එහෙ ගිහින් පකිස්ථාන් කාරයෙක්ට නහයෙන් කටින් ලේ දාන්න ගහලා මාසයක් හිරේ හිටියා,මට වයස 21යි යාළුවනේ,මහ වයසක් නෑ,ඊට පස්සෙ මාව ලංකාවට එවුවා,එතනින් මාස 6ක් පංසලේ හාමුදුරුවන්ගේ යටතේ හිටියේ,ඒ මගෙ හිත හදාගන්න ඔනා නිසා.මම හොදටම දන්නවා මට මේ තියෙන්නෙ කළකිරීම කියලා,මානසික රෝගයක් නෑ කියන එකත් දන්නවා

    එතනින් පස්සෙ මම දැන් ඉන්න රටට ආවා.මේකෙ සමහර කොල්ලො දන්නවා කොහෙද ඉන්නෙ කියන්න,පස්සෙ ජීවිතේ ලස්සනම කාලෙ ආවා,ඒ වෙද්දින් මම සේරම වැරදි වැඩ නැවැත්තුවෙ මගෙ කෙල්ල නිසා,එයාව මට මීට් උනා,අවන්කව ආදරේ කෙරුවා.ඔප්පුකරන්න කියන වෙලාවට ලේ වලින් ලියලා දුන්නා,''රත්තරනේ මට ඔයාගෙන් තොර ජීවිතයක් නෑ කියන එක,මගෙ සුදු නෝනට මම පනටත් වැඩිය ආදරෙයි,මොකද මට මේ ලෝකෙ කවුරුත් නෑ,ලැබුනු එකම ආදරේ ඔයා විතරයි,එතනින් එහාට මට කවුරුවත් වටින්නෙ නෑ''

    ඒත් එයා බැඳලා ඉන්න කෙනෙක් කියලා දැනගත්තෙ පස්සෙ,එයා අවංකයි,මට හුඟක් විශ්වාසයි,මගෙ පනටත් වැඩිය,මම මේ එළකිරියෙම නීති පැත්තෙන් උපදෙස් ගන්න ත්‍රේඩ් දාලා තිබුනා,සමහර තැන්වල බොරු කියන්න උනු එකට සමාවෙයල්ලා,ඒ මටම මම ගැන ලැජ්ජා නිසා,දැන් මොකුත් මට නැති වෙන්න දෙයක් නෑ,මේ වෙද්දින් මට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නු එයා ටිකෙන් ටික අයින් වෙනවා,මම එයාගෙ නමින් පොරොන්දු උනා ඔයා නැති උනොත් මම ජීවත් වෙන්නෙ නෑ කියන එක.ඒ ආදරේ නිසා,එයාගෙන් මට ලබාගන්න දෙයක් තිබුනෙ නෑ,ඒ ආදරේ මට මහ මෙරකටත් වැඩිය වටින නිසා,

    මම එයත් එක්ක ලංකාවට එන්න හිටියේ හෙට,ඒත් අද එයාගෙ මනුස්සයා වහ බීලා රෝහලකට දාලා,දැන් මම වෙනුවෙන් මැරෙන්නම් කියපු මගෙ රත්තරන් හුඟක් මගෙන් දුරකට ගිහින්,මෙතනින් පස්සෙ ජීවිතේ ගැන තියන ආසාව හිඳිලා ඉවරයි යාළුවනේ,සදහටම මට ඔනා මේ ලොකෙන්ම අයින් වෙන්න,දැන් මට පිස්සුවෙන් ඉන්නෙ,ඒ කියන්නෙ මේ සේරම පිස්සු ලෝකයක් කියලා මට දැනෙන්නේ,මනුස්සයො සල්ලි පිටිපස්සෙ පන්නනවා,තවත් සමහරු ආදරේ පිටිපස්සෙ පන්නනවා,ඒත් එතන ජීවිතයක් නෑ,සේරම සමබර උන තැන තමයි ජීවිතේ සාර්ථක,මට මේ වෙනකල් මේ එළකිරියේ සහෝදරයෝ වගේ හිටිය කොල්ලො ටිකක් ඉන්නවා

    උබලව මට ආයෙත් හමුවෙන්නෙ නෑ යාලුවනේ.උබලත් එක්ක ගෙවපු දවස් හුඟක් සුන්දරයි,අපි බැනගත්තා,හොදින් කතා කෙරුවා,එක එකාට උදව් කෙරුවා,සතුටින් හිටියා,ඇත්තටම උබලා මට මගෙ සහෝදරයොම තමයි,ඒ මට කියලා පවුලේ කවුරුත් නැති නිසා.

    ගයාන්කුවෙට්,ලක්නාත්123,සචී19920726,crazy buddy

    යම් දවසක උබලව මට සසරෙ කොහේ හරි හමුවෙයි,මම බුදු දහම හුඟක් විශ්වාස කරන කෙනෙක්,උබලා මෙච්චර දවසක් මගෙ ප්‍රශ්න අමතක කරලා මොහොතකට සතුටින් ඉන්න උදව් උනා.ඒ බව උබලවත් දන්නෙ නෑ.මගෙ වෝල් එකට දාන මැසේජ් පවා මට හුඟක් හයිය උනා.ඒ ප්‍රශ්න අමතක කරලා හිනා වෙන්න

    ඉතින් එළකිරියෙ යාළුවනේ මම හිටපු කාලේ වරදක් කාට හරි වෙලා තියනවා නම් සමාවෙන්න,අද දවසෙ කොයි මොහොතක හරි මම සදහටම මේ ලොකෙන් යන්නෙ මට මගෙ ජීවිතේට ජීවත් වෙන්න බලාපොරොත්තුවක් දුන්නු කෙනාම මගෙන් ඒ ජීවිතේ උදුරගත්තු නිසා,සේරටම ජයෙන් ජය වේවා.

    බුදු සරණයි!

    lokka
    angulimalath rahath unanam umbata bari ai?
    umba budhist da?
    mama danna tharamin manussa panak nasana eka ananthariya papakarmayak(umbata kisi aathmeka manussa aathmayak laben na)
    ballo balallu wage hamadama winoo windoo inna wenne
    eitath anthai.
    sahodaraya
    udeta nagitala budunwa wadala hari thaman adahana aagama adala nayakayata wandala mata me prashna walin nagitinna haiya prarthana karanna.umbe moda adahasa tikak kal dala meka karala balapan.
    samahara wita umbata goda enna baruwa athi me labuna aathme wena minissunta udaw karapan.marenna epa.mama kiwwa de theruna kiyala mama hithanawa.
    kawadawat oya pawa karanna epa:no::no::no:
     
    CityBoy.Mark

    Member
    Aug 9, 2012
    136
    8
    0
    කෙල්ලෙක් හින්ද තෝ මැරෙන්නද යන්නෙ? එළ එළ තොපි වගේ උන් මැරෙන එකම තමා හොඳ.
    මතක ඇතුව උඹව අර හදා ගත්ත කිරි අම්මාගෙත් බෙල්ල මිරිකල මැරියන්.

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    කව්රුත් දන්නවද මචන් අලුත්ම තත්වය... දැන් මූට කොහොමද... මූ එකකටවත් රෙප්ල්ය් කරලා නෑ නේද....?
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    OYATA THAMATH MIND EKA HADA GANNA BARINAM , GODAK BEST ANSWER EKAK MAMA DENNAM. MEA LOKE ZERO [BINDU] DEKAK THIYENAWA ----------[1] ZERO AFTER DESTROY [2] ZERO AFTER OVERCOME-------- [ZERO AFTER DESTROY] SELECT KALOTH OYA NAWATHA NEXT LIFE EKAK LABANAWA. GODAK WELAWATA A LIFE EKA PERETHAYEK, YAKEK , DOG KENEK WENNA PULUWAN. ATH [2] [ZERO AFTER OVERCOME] SELECT KALOTH EKA THAMA MEA LOKE THIYENA SUNDARAMA PLACE EKA . EKA THAMA SUNDARA NIRRVANAYA. AKA NISA [1] TRY KARANNA EPA. BUT [2] [ZERO AFTER OVERCOME] TRY KARANNA. AKATA GOOD BUDDHIST PRIEST KENEKKGE ADVICE GANNA. SUDUSU BAVANA METHOD EKAK FOLLOW KARANNA. CHITTHANU PASSANA BAVANAVA HODA BAVANAVAK A SADAHA.

    :yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    යකෝ මේ හොදට පිස්සු කෙල කෙල හිටපු එකාට මොකද බං මේ උනේ.. වෙන එකෙකුගෙ wife කෙනෙකුට ඇහැ දාන්න කලින් නේද උබ ඕක හිතන්න තිබුනෙ ? ඉන්නෙ සිහින ලෝකෙක නෙවේ නෙ..

    උබ කොන්ද පන නැති.. ප්‍රශ්නවලට මූන දෙන්න බැරි.. මෝඩ තීරන ගන්න පොන්සියෙක් නම් උබ මැරෙන එක තමා හොද..

    මැරියන්..

    සංසාරේ උබට මනුස්ස ආත්මයක් නම් ආයෙ ලැබෙන්නෙ නැති බව විතරක් හොදට මතක තියා ගනින්.. බුදු දහම පිළිපදිනව නම් කියල තියන දේවල් හොදට බලපන්.. ලේබලේට විතරක් බුද්දහගමේ වෙලා වැඩක් නෑ..
     
    වැඩක් නැහැ ඕයි.. උඹ මුල් කොමෙන්ට් බලපන්.. ඌට කියන්න ඕන සියලුම දේ කිව්වා අපි.. ඒ අහන්නෙත් නැතුව මේකා පැනඩෝල් පෙති 20ක් බිව්වා.. ඒ වගේ එකෙක්ට හොඳ නරක කියලා දෙන එක මෝඩ කමක් බං.. අපේ වෙලාව නාස්ති වෙනවා.. ඌට දෙයක් තේරුම් ගන්න නම් වෙලා තිබුණා වැඩිත් එක්ක.. ඔවදන් තිබුණා ඔලුව පිරෙන්න..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    වැඩක් නැහැ ඕයි.. උඹ මුල් කොමෙන්ට් බලපන්.. ඌට කියන්න ඕන සියලුම දේ කිව්වා අපි.. ඒ අහන්නෙත් නැතුව මේකා පැනඩෝල් පෙති 20ක් බිව්වා.. ඒ වගේ එකෙක්ට හොඳ නරක කියලා දෙන එක මෝඩ කමක් බං.. අපේ වෙලාව නාස්ති වෙනවා.. ඌට දෙයක් තේරුම් ගන්න නම් වෙලා තිබුණා වැඩිත් එක්ක.. ඔවදන් තිබුණා ඔලුව පිරෙන්න..

    apoi meya penadol 20k biwada??apoi dan mona welada??ka gawath nada contac no 1k wath.:confused:
     
    |MadMan|

    Member
    Jul 27, 2012
    2,881
    155
    0
    වැඩක් නැහැ ඕයි.. උඹ මුල් කොමෙන්ට් බලපන්.. ඌට කියන්න ඕන සියලුම දේ කිව්වා අපි.. ඒ අහන්නෙත් නැතුව මේකා පැනඩෝල් පෙති 20ක් බිව්වා.. ඒ වගේ එකෙක්ට හොඳ නරක කියලා දෙන එක මෝඩ කමක් බං.. අපේ වෙලාව නාස්ති වෙනවා.. ඌට දෙයක් තේරුම් ගන්න නම් වෙලා තිබුණා වැඩිත් එක්ක.. ඔවදන් තිබුණා ඔලුව පිරෙන්න..
    20k biwwama marenne naha bun :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    යකෝ මේ හොදට පිස්සු කෙල කෙල හිටපු එකාට මොකද බං මේ උනේ.. වෙන එකෙකුගෙ wife කෙනෙකුට ඇහැ දාන්න කලින් නේද උබ ඕක හිතන්න තිබුනෙ ? ඉන්නෙ සිහින ලෝකෙක නෙවේ නෙ..
    වෙන උන්ගෙ wife ලට ඇහ දාන එන නම් කැත වැඩක්
    කවුරු කරත් චාටර් බන්
    අන් සතු දේපල බලෙන් නොගන් කියන්වනෙ
    හැබයි අනුන්ගෙ ගෑනුන්ගෙ පින්තූර බලල කුප්ප කථා කියන එකත් හරි මදී නේද:P
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    වැඩක් නැහැ ඕයි.. උඹ මුල් කොමෙන්ට් බලපන්.. ඌට කියන්න ඕන සියලුම දේ කිව්වා අපි.. ඒ අහන්නෙත් නැතුව මේකා පැනඩෝල් පෙති 20ක් බිව්වා.. ඒ වගේ එකෙක්ට හොඳ නරක කියලා දෙන එක මෝඩ කමක් බං.. අපේ වෙලාව නාස්ති වෙනවා.. ඌට දෙයක් තේරුම් ගන්න නම් වෙලා තිබුණා වැඩිත් එක්ක.. ඔවදන් තිබුණා ඔලුව පිරෙන්න..

    මූ මහ හරකෙක් බං..
     
    coolzap

    Member
    Jun 26, 2009
    702
    115
    0
    වෙන උන්ගෙ wife ලට ඇහ දාන එන නම් කැත වැඩක්
    කවුරු කරත් චාටර් බන්
    අන් සතු දේපල බලෙන් නොගන් කියන්වනෙ
    හැබයි අනුන්ගෙ ගෑනුන්ගෙ පින්තූර බලල කුප්ප කථා කියන එකත් හරි මදී නේද:P

    :oo::oo:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    වෙන උන්ගෙ wife ලට ඇහ දාන එන නම් කැත වැඩක්
    කවුරු කරත් චාටර් බන්
    අන් සතු දේපල බලෙන් නොගන් කියන්වනෙ
    හැබයි අනුන්ගෙ ගෑනුන්ගෙ පින්තූර බලල කුප්ප කථා කියන එකත් හරි මදී නේද:P

    ඒ නොදැනුවත්ව )#(*$)#+( යෙ :angry::angry:
    මූට බැනල වැඩක් නෑ..:no: ඒ ගෑනි තමා සේරම කරල තියෙන්නෙ.. බැදලා ඉන්න ගෑනියෙක් මූට කියල ලේ වලින් මොනා ලියවගන්නද බං.. මූ මේ කැත ලනුවක් කාල තියෙන්නෙ.. ඒ ගෑනිගේ මිනිහ පොන්සියෙක්ද වහ බොන්න.. මූව අන්දලා
     
    Status
    Not open for further replies.