Motta Siripala kenek wage![]()



Muu kollek neme ban kellek... eeka nisa kohomath poddak vitara modai....![]()

![]()
Me inne mage dogiyaa....![]()
Mama kalin thread ekakth muuwa damma... Podi kaale photos vagayak...
Muu tama itin buddhimath bave sankeethaya...![]()
Me inne mage dogiyaa....![]()
Mama kalin thread ekakth muuwa damma... Podi kaale photos vagayak...
Muu tama itin buddhimath bave sankeethaya...![]()


[/QUOTE]Onna mama podi kaale gattu tikak aimath dannam... hodaida balapalakooo...
![]()
![]()
![]()
![]()
![]()

තෑන්ක්ස් මලලිමම කට්ටා;13353177 said:මටත් ඉතින් ලොකු දැනුමක් නම් නෑ..
මුල් කාලේ කෑම දෙන්න ඕනා වාර ගනන වැඩී.. පස්සේ ට්ලොකු උනහම. කෑම දෙන වාර ගනන අඩු කරන්න පුලුවන්.. මොකද වර්ධනය වෙන කාලයේදී... හොඳට ඕශනය දෙන්න ඕනා.. ඒක නිසා මුල් කාලයේදී විටමින් දෙන්න පුලුවන්නම් හොඳය්.. මුල් කාලේ විතරක් දුන්නත් ඇති.. පුලුවන්නම් විතරක් පහුවෙලත් දෙන්න.. විටමින් ගැනනම් මට අවබෝදයක් නෑ.. ඔන්න ඔය මොකක්ද මන්දා විටමින් එකක් තිබ්බා මට ඒකේ නම මතක නෑනේ.. නිකන් මාමයිට් වගේ මතක හැටියට ඒ සුවඳ තියෙන්නේ..
බෙහෙත්නම් පිස්සු බලු එකය්.. ඔය පස්ස පන නැති වෙනවට ගහන බෙහෙතය් අනිවා ගහන්න ඕනා.. ඒ ටික පශු වෛද්‍ය කෙනෙක් හම්බ වෙලා අහන්න.. මම දන්නෑ ඒවා ගැන.. නාවනකොටත් හැම දාම නාවන්නත් එපා..
දැන්ම පොඩ්ඩක් සැර කරලා හදා ගන්න කක්කා කරන්න තැනක් උට වෙන් කරලා එතනට හුරු කරන්න.. කන්න දීපු වෙලවට කාල ඉවර වුනාට පස්සේ එයාව අදාල තැනට එක්කකන් යන්න... ටික කාලයක් ඕක් කලහම ඌ එතනට කක්ක කරන්න පුරුදු වෙනවා.. මස් මාලු දෙන ගමන් හොඳට එලවලුත් දෙන්න..


Onna mama podi kaale gattu tikak aimath dannam... hodaida balapalakooo...
![]()
![]()
![]()
![]()
![]()




මම කට්ටා;13353304 said:අෆ්ෆා පට්ටනේ ලැබ්රඩෝග් කෙනෙක් නේද? උන්ට හොඳ මොලයක් නම් තියනවා තමාලු


serama hodata terenava ban... Kalin hitiye German Shepherd ekek.. Et mama vadipurama kamathi Muuta... 


මේ වගෙ ත්‍රෙඩ් එකක් පටන් ගත්තට උඹට බොහොම ස්තූතියි මචන්. කට්ටිය දාල තියෙන අදහස් සහ ෆොටෝ දැක්කම අපේ ගෙදර උන්දැගේ පින්තූරෙකුත් දාන්න හිතුනා. දැන් මෙයට වයස මාස 6යි.
![]()



මාම කාරයට මූව එපාවෙලා ඉන්නේ බන් , සෙල්ලම් කරන්නෙත් නෑ කියන මෙලෝ දෙයක් තේරෙන්නෙත් නෑ.. 


