ජර්මන්_ෂෙපර්ඩ්

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    Machan man kamathi lab patiyekuta hadanna amaruida ban kama ahema kohaomada denna ooone, unge aau kalaya kochchara kal wenawada? dawasata keeparak kama denna ooneda?

    ela ela niyama ballek..:):)
    mama me jathiye un hadala na e wunata danna tharamata hadanna lesiy
    aayu kalaayanam awurudu 10 withara athi
    kanna dena eka thaman kamathi widhihata karanna puluwan puluwan tharam kola jathi ekka bath denawanam denna
    dog food denna puluwannam hoday hamadama nathath kamaka na
    mul kale nam denna inaa kama wel gana wadiy hadena kale nisa e wunata passe passe wel gana adu karanna puluwan

    :):)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    images

    worlds-strongest-dog.jpg

    wendy2.jpg

    2-most-powerful-dog-world.jpg

    biggest_dog.jpg


    kohomada set eka:D:D:D
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    මම කට්ටා;12800461 said:
    mul kale idan hena shape niyayen hadanna onaa.. nathnam passe hena sara wenawa..
    hurathale nam ithin hadana widiha anuwa thamaa.. hodata pissu kelinna purudu kara gaththoth :lol::lol::lol:
    pissuma thama:)
    එ කියන්නෙ මචන් මුන්ට පොඩි කලෙ සෑර කරලා හදන්න හොද නෑත්ත?මට ඔනි ලොකු උනාම සෑර නෑතුව ඉන්න එකෙක්
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එ කියන්නෙ මචන් මුන්ට පොඩි කලෙ සෑර කරලා හදන්න හොද නෑත්ත?මට ඔනි ලොකු උනාම සෑර නෑතුව ඉන්න එකෙක්


    මම දන්න විදිහට මෙයාල ඇවිත් ටිකක් සැර ජාතියක්
    පොඩි කාලේ ඉදන් සුරතල් කරන්න ඕනා හොඳට.
    ඔලුව හොදට අත ගාලා හදන්න,,

    ඕන දෙයක් පොඩි කාලේ දක් වන ආදරය රැක වරනය අනුව තමා
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    මම කට්ටා;12800432 said:
    ammo machan moonam wasawarthi marayek wage
    sarada meya kee denekwa kalaa thiyanawada
    mage kakula Hapuwa thamath e kalalla tiyanawa ...ape aiiya kenek ge bellenma alluwa ...Mara sarai Ape thathata witarai kikaru ...
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,388
    6,216
    113
    කැන්ගල්. හරක් රංචු බැටළුවෝ බලාගන්නේ මෙයාල.
    Kangal_Dog_by_San_Art.jpg
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    Machan man kamathi lab patiyekuta hadanna amaruida ban kama ahema kohaomada denna ooone, unge aau kalaya kochchara kal wenawada? dawasata keeparak kama denna ooneda?

    මගෙ එකාටනම් දවසට 5 සැරයක් කන්න දෙනව, හැම දාම yoghurt එකක් දෙනව විටමින් එක්ක...මුල් මාස 7-8 හොදටම බලා ගත්තනම් කිසි ඖලක් නෑ..හොද Veterinary කෙනෙක් තියාගන්න.. මුන් අවුරුද්දයි මාස 3 - 6 අතර උපරිමට සයිස් වෙනව..මුල් මාස 2කෙ පොඩ්ඩක් විතර වියදම වැඩී..ඊට පස්සෙ Same routing ..
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    මචන්ලා මන් ගන්න හිතන් ඉන්නේ මේ වගේ බල්ලෙක් පොඩි විස්තර ටිකක් කියපල්ලකෝ :):):)
    worldbullmastiffs15.jpg
     

    ranka

    Well-known member
  • Sep 29, 2007
    6,385
    150
    63
    Heaven
    umba kiyanne. ara natta kapana unda da.. doberman da.. mama nam pawdgalikawa unta asa na.. hethuwa.. molayak nathi balo jathiyak.. honda un innawa. eth mama adui ey jathiye honda un..

    german shepard wage thawa ekek.. meter nah ban.. german shepard , rotwiler dennama eka ganan thama yanne mama hitanne.. 25 wage athi

    Dobermans lata mole neththay ne bun.. Police walatath gannawa ne ;) ape gedararath inne :P apita wada uta mole thiyanawa :dull:

    http://www.petmedsonline.org/top-10-smartest-dogs-in-the-world.html
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    රිච් බෑක් ලා ගෑන විස්තර ටිකක් දාන්න,,හොද කිකරු කමට,හුරතලෙට හදන්න පුලුවන්ද?

    constant training එකක් එක්ක හැදුවොත් අවුලක් වෙන්නෙ නෑ. Obedience හදා ගන්නත් ටිකක් මහන්සි වෙන්න ඕනෙ

    not recommend for non-experience dog owners.
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මචන්ලා මන් ගන්න හිතන් ඉන්නේ මේ වගේ බල්ලෙක් පොඩි විස්තර ටිකක් කියපල්ලකෝ :):):)
    worldbullmastiffs15.jpg

    මම ත් මේ ජාතිය ගැන හොය හොය හිටියෙ අර විලියම් ටෙල් එකේ ඉදියෙ මෙය නේද?

    මේ බොක්සර් ලද?
     

    cha777

    Active member
  • Nov 8, 2007
    255
    39
    28
    මම කට්ටා;12801361 said:
    මම ත් මේ ජාතිය ගැන හොය හොය හිටියෙ අර විලියම් ටෙල් එකේ ඉදියෙ මෙය නේද?

    මේ බොක්සර් ලද?

    mun boxer newei..bull mastiff :)
    ape gedarath haduwa..sira ballek
    me aurudde mula u maruna :(
     

    cha777

    Active member
  • Nov 8, 2007
    255
    39
    28
    මචන්ලා මන් ගන්න හිතන් ඉන්නේ මේ වගේ බල්ලෙක් පොඩි විස්තර ටිකක් කියපල්ලකෝ :):):)
    worldbullmastiffs15.jpg

    menna ape gedara hadapu bull mastiffge 4toes


    Image0089.jpg

    Image0105.jpg


    sad memories.....
    :(