බලාපොරොත්තුවේ හස්තය
මෙය වයස සති 21 ක් වූ නූපන් දරුවෙකු සඳහා සිදු කළ සැත්කමක් අතරතුරදී ලබාගත් ඡායාරූපයකි. ඇලෙක්ස්සැන්ඩර් සැමුවෙල් ආර්මස් නම් මෙම දරුවා සැත්කම සිදු නොකර මවගේ ගර්භාෂයෙන් ඉවත් කළේ නම් දරුවා මිය යාමට ඉඩ තිබුණි. එබැවින් සැත්කම දරුවා ගර්භාෂය තුළ සිටියදීම සිදු කළ යුතු විය.
සැත්කම අවසානයේ ජෝසප් බෲනර් නම් වෛද්‍යවරයා සැත්කම සඳහා ගර්භාෂය විවර කර තිබූ තැනින් පිටතට ආ දරුවාගේ හොඳින් වැඩුණු ඉතා කුඩා අතක් වෛද්‍යවරයාගේ අඟිල්ලක් තදින් අල්ලා ගත්තේය. එය සැබැවින්ම තම ජීවිතය රැක දීම වෙනුව්න් ඔහුට කළ ස්තූතියක් බඳු විය.
වෛද්‍යවරයා පවසන පරිදි එය ඔහුගේ දිවියේ වඩාත් හැඟීම්බරම මොහොතයි. ඔවුන් මෙම ඡායාරූපය නම් කර ඇත්තේ Hand of Hope ලෙසිනි
ඉස්සුවෙ FB එකෙන්.
මචන්ල මේ වගේ තව ලිපි ගොඩක් තියෙනව මා ගාව.ඒ එකක්වත් මම ලියපුව නෙමේ.ඒව මම දෑම්මට කමක් නෑද්ද කියලත් කියපල්ල.